නොදකිං මේ කසියා/ගල්බමුණා කාරයෝ.........![]()
katukambi බුලියක් හොයල තියහන් බන් ..මොන කොක්ටේල් ද !



නොදකිං මේ කසියා/ගල්බමුණා කාරයෝ.........![]()



gayyai fake ekai awa supurudu paridi
Ignore List එකට දාපන් දෙන්නම..... ලෙහෙසියි... පහසුයි..... මරු කියවයි දැන්..... 
පව් නෙ ඔටුවIgnore List එකට දාපන් දෙන්නම..... ලෙහෙසියි... පහසුයි..... මරු කියවයි දැන්.....
![]()

බඩු එවෙලෙ පෙර පෙර බොන්න පුළුවන්katukambi බුලියක් හොයල තියහන් බන් ..මොන කොක්ටේල් ද !![]()

කොක්ටේල් හදන්නේ ස්ප්රීට් වලින්......මම ඇහුවෙ පොල් තල් අරක්කු/රා එහෙම ගැන
![]()

ආයෙ උ.වෙ.සකොක්ටේල් හදන්නේ ස්ප්රීට් වලින්......
ඒක කොක්ටේල් බේසික් රූල් එක්........
කොක්ටේල්වල බේසික් වත් දන්නෙ නැත්තං කි.වැ.බ.ප.ම.ප.දෙ.නැ.ය.![]()


මට කොක්ටෙල් ඕන....


උඹ නං පැඩ පැඩ බොයි තමා............![]()
ඇත්තට ඇල්කොහොල් ප්රසන්ටේජ් අඩු නම් රස හොද නම් මාත් ලාවට ටිකක් බොයි සමහරවිට 
යුරා ගෙන් රස පිළිබදව අසා දැන ගන්න.....ඇත්තට ඇල්කොහොල් ප්රසන්ටේජ් අඩු නම් රස හොද නම් මාත් ලාවට ටිකක් බොයි සමහරවිට
![]()

ඇත්තට ඇල්කොහොල් ප්රසන්ටේජ් අඩු නම් රස හොද නම් මාත් ලාවට ටිකක් බොයි සමහරවිට
![]()




රෙපක් දීපියව්......
- වුනත් කමක් නෑ.....
අර හන්දුරුවා දීපු රූපේ නැති වෙලා යන්න............


මරණයට හේතුව.ලෙඩ වුනේ කොහොමද කියලා හොයාගෙන කියවන්න.
![]()
කියපන්කෝ බලන්න..... දන්නේ නෑ..... 
ඉන්න එක ඇති මට..අනික බාල අපරාධ...
තව කව්දෝ මේකේ බාල අපරාධයක් වගේ එකක් කරලා තියෙනවා කියලා කව්දෝ කිව්වා....
![]()
**ලා **ලා 
රෙපක් දීපියව්......
- වුනත් කමක් නෑ.....
අර හන්දුරුවා දීපු රූපේ නැති වෙලා යන්න............
මරු කියෝනවා....... ගෙදර යන්නේ නැද්ද මාමේ.....?? 
ෂුවර් එකට ඔය අක්බාර් කාරය මැරෙන්න ඇත්තේ ඔය ගෑනුන්ගේ කන් කරච්චලේ හින්ද වෙන්න ඕන ..කුකුල් පට්ටිය වගේ තියෙන්න ඇති නෙහ්![]()
අපිත් මේ එකක කන් කරච්චලෙන් කොච්චර අමාරු නම් ඌට කොහොම තියෙන්න ඈද්ද......?? 