EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rofl: Ignore List එකට දාපන් දෙන්නම..... ලෙහෙසියි... පහසුයි..... මරු කියවයි දැන්..... :lol:
    පව් නෙ ඔටුව
    ඕක කාන්තාරෙ 24/7 හම්බයො එක්ක ඔට්ටු වෙලා අතවර විදල මෙහෙ ආවම අපිත් ඌව ඉග්නෝ කරොත් හිත රිදෙයි නේද :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P මම ඇහුවෙ පොල් තල් අරක්කු/රා එහෙම ගැන :rofl:
    කොක්ටේල් හදන්නේ ස්ප්‍රීට් වලින්......
    ඒක කොක්ටේල් බේසික් රූල් එක්........
    කොක්ටේල්වල බේසික් වත් දන්නෙ නැත්තං කි.වැ.බ.ප.ම.ප.දෙ.නැ.ය.:oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොක්ටේල් හදන්නේ ස්ප්‍රීට් වලින්......
    ඒක කොක්ටේල් බේසික් රූල් එක්........
    කොක්ටේල්වල බේසික් වත් දන්නෙ නැත්තං කි.වැ.බ.ප.ම.ප.දෙ.නැ.ය.:oo:
    ආයෙ උ.වෙ.ස :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: ඇත්තට ඇල්කොහොල් ප්‍රසන්ටේජ් අඩු නම් රස හොද නම් මාත් ලාවට ටිකක් බොයි සමහරවිට :baffled:
    යුරා ගෙන් රස පිළිබදව අසා දැන ගන්න.....
    වදින්නේ ශ්‍රී ලංකා තැපැලේ වේගයෙනි.......:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෂුවර් එකට ඔය අක්බාර් කාරය මැරෙන්න ඇත්තේ ඔය ගෑනුන්ගේ කන් කරච්චලේ හින්ද වෙන්න ඕන ..කුකුල් පට්ටිය වගේ තියෙන්න ඇති නෙහ් :shocked::shocked::shocked:

    :rofl: අපිත් මේ එකක කන් කරච්චලෙන් කොච්චර අමාරු නම් ඌට කොහොම තියෙන්න ඈද්ද......?? :lol: