ගිටාර් ස්ට්‍රමින්

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ගිටාර් ස්ට්‍රමින්

    මචන්ලා රිදම් ගිටාර් කරන්න
    දන්න කෙනෙන්,,,,
    ස්ට්‍රමින් කරන්න ඉගෙන ගන්න විදියක් කියපන්කො හොද youtube chanel එකක් උනත් කමක්නැ :yes::yes::yes::yes::yes:
    මට chord අල්ලන්න පුලුවන්;););)
    මම lead guitar කරලා තියෙනවා,,:rolleyes::rolleyes::rolleyes:
    ඒකත් තනියම තමා ඉගෙන ගත්තෙ:rolleyes::rolleyes:

    Please help me:sorry::sorry::sorry::sorry:
    BUMP paarak daagena yanna machanla HIVE nisa yata yanawa
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    Download Learn & Master Guitar Complete [1-20] DVDRip Torrent - KickassTorrents

    meka poddak balanna:)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මචන්ලා රිදම් ගිටාර් කරන්න
    දන්න කෙනෙන්,,,,
    ස්ට්‍රමින් කරන්න ඉගෙන ගන්න විදියක් කියපන්කො හොද youtube chanel එකක් උනත් කමක්නැ :yes::yes::yes::yes::yes:
    මට chord අල්ලන්න පුලුවන්;););)
    මම lead guitar කරලා තියෙනවා,,:rolleyes::rolleyes::rolleyes:
    ඒකත් තනියම තමා ඉගෙන ගත්තෙ:rolleyes::rolleyes:

    Please help me:sorry::sorry::sorry::sorry:
    BUMP paarak daagena yanna machanla HIVE nisa yata yanawa
    මචන්.. මුලින්මා cords අල්ලන ගමන් අනිත් අතින් වයර්ස් වලට තාලෙට beat එක ගහපන්.. අපි මේසෙට තට්ටු කරන්නේ බන් සින්දු කියද්දී ඒවගේ... සින්දු ගහපන්.. බෙර ගහනවා වගේ.. දවස් දෙකක් තුනක් යද්දී නිකන්ම පුළුවන් වෙයි...:yes: