රත්තරං;17562139 said:මොකක්ද රට??? එහෙනම් උබ කියන එක හරි බන්
මේ බුවා ලන්තේ පෙට්රල් අවුල් පාරවල් අවුල් සර්විස් අවුල් ඒකයි තෙල් කරන්නේ නැත්තේ.
පාරවල් කෙලින් තියෙන තෙල් හොද රටකමම 2400cc නිසාන් අල්ටිමා එකක් පැද්දා 8ක් තෙල් කරා බන්. කැම්රියක් පැද්දා 10ක් කලා.FD1 එකක් පැද්දා 11ක් 12ක් කලා. 141 එකක් පැද්දා 13ක් කලා
FD1 එක බුවාලන්තේ පාරවල් වල මරාගේ පෙට්රල් ගහලා 7යි 8යි උපරිම තෙල් කරන්නේ
141 එක 8යි කරන්නේ

germany
aniwa ehema wenna athi...man gawa denata wahana 10k withara tiyenna athi...mama lankawe unta kiwwama thel karana gana wishwasa karanne ma ne..![]()

රත්තරං;17561854 said:1. පලාත්සභා පෙජරෝ (ඔන්න මමම දැම්මා පලවෙනි එක )





220,718.91 LKR 




චිං චිං ඩෙලිකා
ඩෙලිකා යට පැටල්
ඩෙලිකා උඩ පැටල්
උපාලි පියට්
ටවුන් ඒස් ලොටෝ
DC 125 ගොනා මොඩල්
යමහා PHI මොඩල්
මිට්ෂුබිෂි මන්ත්රී මොඩල්
ලාන්සර් දහනායක මොඩල්
මිට්ෂුබිෂි එල් ලයිට්
ටවුන් ඒස් මොල්ලි එන්ජිම

පලත්සභා ඉදන් ඉස්සරහට ආව ඔක්කොම පැජෙරො ගැන ෆුල් details දෙන්න
මේ මහත්තය![]()
![]()
![]()
Starting bid - Yen 10 000
මේක යන්නෙ උපරිම 200 000220,718.91 LKR
![]()
රත්තරං;17563590 said:මරාගේ ආශ්චර්යය මෙහෙ තියෙනවනේ. ජපානේ වගේ නෙමේ
මචන් ඕක මහත්තයා මොඩල් එක නෙමේ. ඕක වට්ටක්කා මොඩල් එක. මහත්තයා මේකට කලින් එක


Mitsubishi 4DR5 
oke basic ekak thiyenawa ban power shutter wath nahaMitsubishi L200 (Hilux & Navara ට වඩා සැපයිලු) ඇතුල එහෙමත් SUV එකක එව්වම තියේ දුර යනකොට තෙල් කිරිල්ල වැඩියි
![]()


ඔව් ඕකෙ Common Rail එන්ජිම තියෙන එක තමා හොඳ අනික නිකං 4d56 එන්ජිමක් එන්නෙ Diamond එක සපිරි Electric Seats, Sunroof , Cruise control වගේ සේරම තියේoke basic ekak thiyenawa ban power shutter wath naha
man danna widiyata hodama eka "Diamond" kiyana eka,options okkoma enawa ekata,ape aiya kenek laga tiyenawa,ekak,maru![]()
