EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තර්ජනේ කරලා......? තරිස් ට.......? මේ ඇන්ටි........? මොකක්ද සීන් එක........? :confused::eek:

    ඔය ඉන්නේ..ඇන්ටි ම කියයි සිද්ධිය...:yes: දන්නවනේ තරි අයියගේ සීන් එක..බුවා කිව්වොත් කිව්වා..:baffled: ඊයෙත් මම එන්න කිව්වා..මට ඇමතුවා කියහන්කෝ...:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය ඉන්නේ..ඇන්ටි ම කියයි සිද්ධිය...:yes: දන්නවනේ තරි අයියගේ සීන් එක..බුවා කිව්වොත් කිව්වා..:baffled: ඊයෙත් මම එන්න කිව්වා..මට ඇමතුවා කියහන්කෝ...:sorry:

    අපෝ එහෙමද?මම හිතුවේ නෑ තරි අයියා එච්චරට තරහ හිතේ තියන් ඉන්න කෙනෙක් කියලා..අපෝ...විහිලු කියන්නේ විහිලුවලට..පොඩ්ඩක් පේජස් ටිකක් ආපස්සට බලන්න මම මොනාද එයාට කියලා තියෙන්නේ කියලා..එච්චර තරහ ගන්න දෙයක් මම කිව්වේ නෑ...එයා එක වෙලාවකට කියනවා එයා එපා වෙලා තියෙන්නේ,ජීවිතේ කලකිරිලා..ඕවා කියන්නේ බොරුවට කියලා..එයා බොරුවට කියන වෙලාවයි ඇත්තට කියන වෙලාවයි දැනගෙන විහිලු කරන්න මට දිව්‍යඥානෙ නෑ...දැන් එයාව මේකට ගෙන්න ගන්න මොකද මගෙන් කෙරෙන්න ඕනේ?මම නෑවිත් ඉන්නද මේකට?අහලා කියන්න කවුරුහරි..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ඉන්නේ..ඇන්ටි ම කියයි සිද්ධිය...:yes: දන්නවනේ තරි අයියගේ සීන් එක..බුවා කිව්වොත් කිව්වා..:baffled: ඊයෙත් මම එන්න කිව්වා..මට ඇමතුවා කියහන්කෝ...:sorry:

    එකෙන්ම......... ප්‍රශ්නේ ඇති කරගත්ත ආස්මි ඇන්ටිම තරිස්ට කතා කරලා මේ ප්‍රශ්නේ විසදුවොත් හොඳයි.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තරිස් ට කතා කරලා ප්‍රශ්නේ විසඳාගන්නේ නම් යහපති........ :yes::yes::yes::yes:

    අනේ මම මොනා කතා කරන්නද තව මල්ලි?ඒවෙලේම මම සමාව ඉල්ලුවා..ආයිත් එහෙම පල් වෙන්නේ නෑ..මේකට නෑවිත්ම ඉන්න එක ඊට වඩා හොඳයි මට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ එකාව යවලා..... එයත් යන්න හදනවා...... හරි ශෝක් වැඩේ...... අමුඩේ වෙනුවෙන් *කේ විරෝධය ප්‍රකාශ කරනවා....... :angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ මම මොනා කතා කරන්නද තව මල්ලි?ඒවෙලේම මම සමාව ඉල්ලුවා..ආයිත් එහෙම පල් වෙන්නේ නෑ..මේකට නෑවිත්ම ඉන්න එක ඊට වඩා හොඳයි මට
    meow
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ එකාව යවලා..... එයත් යන්න හදනවා...... හරි ශෝක් වැඩේ...... අමුඩේ වෙනුවෙන් *කේ විරෝධය ප්‍රකාශ කරනවා....... :angry:

    ඉතින් එයාට එන්න කියන්න...මම යන්නන්...මමනෙ මෙතන ප්‍රශ්නේ ඔක්කොටම:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාටද තඩිච්චි කිව්වේ?:frown:
    තඩිච්චිට.....
    වෙන කාටද?
    ඇයි අවුල් ද:angry:
    කට්ටිය මාව එලවන්න හදන්නේ මේකෙන්...මම තරි අයියට විහිලු කලා කියලා තරි අයියා ආපහු මේකට එන්නේ නෑ කිව්වලු..:sorry:
    විහිළු කරන විදියක් තියනවා යෝදියේ......
    නිකං කුණු හබ්බ අහගන්නෙ නැතුව කුස්සියේ තියන වැඩක් බලාගෙන ප.ගෑ.ය.:angry::angry: