තරි අයියව එලෙව්වනේ තර්ජනය කරලා...![]()
තර්ජනේ කරලා......? තරිස් ට.......? මේ ඇන්ටි........? මොකක්ද සීන් එක........?


තරි අයියව එලෙව්වනේ තර්ජනය කරලා...![]()


තර්ජනේ කරලා......? තරිස් ට.......? මේ ඇන්ටි........? මොකක්ද සීන් එක........?![]()
දන්නවනේ තරි අයියගේ සීන් එක..බුවා කිව්වොත් කිව්වා..
ඊයෙත් මම එන්න කිව්වා..මට ඇමතුවා කියහන්කෝ...
ඔය ඉන්නේ..ඇන්ටි ම කියයි සිද්ධිය...දන්නවනේ තරි අයියගේ සීන් එක..බුවා කිව්වොත් කිව්වා..
ඊයෙත් මම එන්න කිව්වා..මට ඇමතුවා කියහන්කෝ...
![]()
ඔය ඉන්නේ..ඇන්ටි ම කියයි සිද්ධිය...දන්නවනේ තරි අයියගේ සීන් එක..බුවා කිව්වොත් කිව්වා..
ඊයෙත් මම එන්න කිව්වා..මට ඇමතුවා කියහන්කෝ...
![]()
තරිස් ට කතා කරලා ප්රශ්නේ විසඳාගන්නේ නම් යහපති........![]()

meowඅනේ මම මොනා කතා කරන්නද තව මල්ලි?ඒවෙලේම මම සමාව ඉල්ලුවා..ආයිත් එහෙම පල් වෙන්නේ නෑ..මේකට නෑවිත්ම ඉන්න එක ඊට වඩා හොඳයි මට
අපේ එකාව යවලා..... එයත් යන්න හදනවා...... හරි ශෝක් වැඩේ...... අමුඩේ වෙනුවෙන් *කේ විරෝධය ප්රකාශ කරනවා.......![]()

tata bye miss uඉතින් එයාට එන්න කියන්න...මම යන්නන්...මමනෙ මෙතන ප්රශ්නේ ඔක්කොටම![]()

තඩිච්චිට.....කාටද තඩිච්චි කිව්වේ?![]()

විහිළු කරන විදියක් තියනවා යෝදියේ......කට්ටිය මාව එලවන්න හදන්නේ මේකෙන්...මම තරි අයියට විහිලු කලා කියලා තරි අයියා ආපහු මේකට එන්නේ නෑ කිව්වලු..![]()


tata bye miss u
aye nawata kamak na![]()


Tata bye..![]()


අයියේ අරක එවන්නේ නැතෙයි??? අද සදුදා....![]()

