සමාවෙන්න හාමුදුරුවනේ
සමාවෙන්න හාමුදුරුවනේ.. කට ඇති පුතෙක් නොහිටීම පිලිබදව..
මේ බදුල්ලේ සිට පැමිණෙන පොඩිමැණිකේ දුම්රියයි.. මෙම අවස්ථාව අප සහෝදරයාගේ නෙත ගැටුනේ මහනුවර දුම්රිය ස්ථානයේදීය.. ඔහු කෙතරම් පැවසූවත් හාමුදුරුවන් හට අසුනක් පිරිනැමීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැත.. අවසානයේ ඔහුට කල හැකි වුයේ මෙය පමණි. ඒ අපෙන් මෙය ඔබට හෙළිකරන ලෙසට ආයාචනය කිරීම පමණි. ස්තුතියි randi. ඔයාගේ උත්සාහය අපි අගය කරනවා.
බුදු හිමියන්ගේ දන්ත ධාතූන් වැඩසිටින මහනුවර පුද බිමේ මෙවන් දෙයක් සිදු වීම උහුලන්නට පුලුවන්ද..? මාලිගාව ඉදිරිපිට නයිට් රේස් පැදි අපට මෙය මහා දෙයක්ද..? මේකද මනුස්සකම...
මෙම හිමි නම මේ හිදින්නේ පාපුවරුවේ බිම ඉදගෙනය.. මන්ද හිටගෙන ඒම අපහසු බැවිනි. සාමාන්‍යයෙන් පූජ්‍ය පක්ෂයට ආසනය පරිත්‍යාග කිරීම අපගේ සිරිතකි. දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට මෙය පැවසු පසු ඔවුන් පවසා ඇත්තේ අද නිවාඩු දිනය නිසා මෙය සාමාන්‍ය දෙයක් බවයි. ඔවුන් ඉන් නැවතුණි..
කොතෙක් ඉල්ලෙම් කලද අසුනක් පිරිනැමූ අයෙක් නොමැත.. එතන සිටි සිංහලයෙක් "හාමුදුරුවන්ටත් පිනට කාලා ඉන්න බැරුව යනවනේ.. පිනට කන එකේ පොඩ්ඩක් හිටන් ගියාම මක් වෙනවද..? " යයි පවසා තිබේ..
සිතන්නට කාලයයි.. අවසානයේ පිටරටක සිට පැමිණි සංචාරක පුද්ගලයෙකු මෙම හිමි නමට ආසනය පරිත්‍යාග කොට ඇත..
සිංහලයාගේ මනුස්සකම මෙයද..? සිරිලක හැමදාම රැකුණේ මෙම චීවරය නිසා නොවේද..? ලැජ්ජයි නේද..? අවසානය වැඩි ඈතක නොවේ.. අපි ලැජ්ජාවට පත්වන්නේ කට ඇති පුතෙකු මෙම ස්ථානයේ නොසිටීම පිලිබදවයි.. සමාවෙන්න හාමුදුරුවනේ. කල හැක්කේ මෙයයි. තීරණය ඔබ සතුයි. මන්ද අයෙකුට මෙයද වැරද්දක් විය හැක
මෙක තිබුනේ බුකියේ, මෙක දැක්කම මගේ මුලු ඇගම කාල්කන්නි මුසල දුකකින් වෙලිල ගීයා.