මචන්ලා...Youtube එකේ වීඩියෝ Quality එක Full HD 1080P විදිහට දිගටම වැඩ කරන්න හදන්න බැරිද?
වීඩියෝ එකෙන් එකට මේක වෙනස් කරන්න ඕනෙද...මල වදයක්නෙ Play list එකක් බලද්දි එහෙම....
Edit.....
මෙන්න මේ යාලුවො දෙන්නට පිං සිද්ද වෙන්න වැඩේ ගොඩ දා ගත්තා.....හෙල්ප් කරපු හැමෝටම තෑන්ක්ස් මචන්ලා..පුලුවන් සේරටම +11 ගැහුවා
http://www.elakiri.com/forum/showpost.php?p=17567747&postcount=7
http://www.elakiri.com/forum/showpost.php?p=17569873&postcount=19

Last edited:

මම නම් 4k මයි බලන්නෙ පුළුවන් හැම වීඩියෝ එකකම. 
මෙන්න සාම්පල් එකක්.
2160p බලපන්.
20.7mp da khdabn phone walanm oka ai itin kiyla wadak na bn patta

ඒත් බං ගොඩක් වීඩියෝ 4k වලින් නෑ. 1080p තමා ඉතින් එතකොට.