අපේ රට

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වැඩේ කරේ මෙය දිව්වේ මෙයා පැන්නේ මෙය කියන එක වෙනයි...
    යම්කිසි වැඩක් ගෞරාවයක් කියල දෙයක් හම්බෙන්නේ එකේ විධානය දීපු කෙනාට..
    යුද්ධේ කරන්නත් නවත්තන්නත් තනි තීරණේ තියෙන්නේ ජනාධිපති අතේ..
    එකට මෙහෙයවීම, මුදල් සැපයීම කරන්න ඕනේ ජනාධිපති..
    නෑ..
    රට පාලනය කරපු කෙනාට නෙමෙයි.. විධානය දීපු කෙනාට....

    උබේ මේ කතාවලින් වෙන්නේ මහින්දට ලැබෙන චන්ද ටිකත් නැති වෙන එක :sorry:
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    උබේ මේ කතාවලින් වෙන්නේ මහින්දට ලැබෙන චන්ද ටිකත් නැති වෙන එක :sorry:

    Metikawath terum ganta bene ban arakata.... (Mahindata jaya)

    Dan maaruwela da koheda... Kade giyaata kamak ne ban hariyata badu list eka aragena.
     
    Last edited:

    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    Meke watila tiyana post tika dakkama hitha ganna haki mahinda gettange tarama. Wachala kamata kiyeuwata wadakna bn tharkanukulawa hithala balapan deyak kiyanna kalin.
     
    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    10428018_1517835815154191_3392972845111664107_n.jpg
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අර කිව්වත් වගේ උබ පුකේ ඇගිල්ලක් ගහගෙනද බං ටයිප් කරේ...
    කෝ උඩ උබ මුකුත් අහල තියෙනවය..
    අහපු ඔක්කොටම උත්තර දීල ඇති..
    බලපන් මේ වෙලාවේ ගෙදර නිදන් ඉන්න කාගේ හරි පුකක ඇගිල්ලක් ගහන ඉන්න ගමන් උබ තනි අතින් වෙන කොහේ හරි උබේ ප්‍රශ්න ටික පොස්ට් කරාද කියල...
    :lol::lol::lol::lol:

    අපිනම් මහින්දට පු....දෙන්න එපා කියන්නේ.:angry::angry::angry::angry::angry::angry::angry::angry: රටට කෙලවෙන බව දන්න හින්දයි. නමුත් දැන් එළකිරි එකේ කුලියට කහින මහින්දට කඩේ යන කාක්කොත් ඉන්න බවයි මේ ත්‍රෙඩ් එක බලද්දීනම් තේරුම් යන්නේ. :shocked::shocked::shocked::shocked::shocked:
     
    Nov 24, 2014
    789
    64
    0
    සරත් ෆොන්නසේක කියන්නෙ යුද්දෙ පාවිච්චි කල්ල ආයුද බිස්නස් කල්ල මඩිය තරකරගත්ත කාලකන්නියෙක් මිසක් වීරයෙක් නෙමේ. ඕක නොහිටින්න මීට වඩා මිලියන ගානක් අඩුවෙන් වියදම් කල්ල යුද්දෙ ඉවර කරන්න තිබ්බ. එහෙම ඉවර කලා නම් ඒ මුදල කාටද යන්නෙ ? යුද්දෙන් අත පය අහිමිවෙච්චි රනවිරුවන්ගෙ පවුල් වෙනුවෙන්. ඒක නැති කලේ සරත් ෆොන්නසේක කියන බල්ල. එහෙව් බල්ලෙක්ට වීරය කියන තොපි අනාගතේ දවසක ප්රබාකරන් මහත්තයත් වීරයෙක් කියල කිව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ. චන්ද්රිකා ඉන්නකං මොනාද කලේ ? දැන් කොටිත් එක්ක සංදාන ගහගෙන මොනාද කරන්නෙ ? උම්බ අදද ලංකාවට ආවෙ ? අද ඉපදෙද්දි එකෙක්ද මේ ? උම්බල කොච්චර බිරුවත් බල්ලන්ට චන්දෙ දෙන්නෑ.
     
    Ubala wage unge chanda one na bola apita MaRa Paraddanna.. :P:P
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    සරත් ෆොන්නසේක කියන්නෙ යුද්දෙ පාවිච්චි කල්ල ආයුද බිස්නස් කල්ල මඩිය තරකරගත්ත කාලකන්නියෙක් මිසක් වීරයෙක් නෙමේ. ඕක නොහිටින්න මීට වඩා මිලියන ගානක් අඩුවෙන් වියදම් කල්ල යුද්දෙ ඉවර කරන්න තිබ්බ. එහෙම ඉවර කලා නම් ඒ මුදල කාටද යන්නෙ ? යුද්දෙන් අත පය අහිමිවෙච්චි රනවිරුවන්ගෙ පවුල් වෙනුවෙන්. ඒක නැති කලේ සරත් ෆොන්නසේක කියන බල්ල. එහෙව් බල්ලෙක්ට වීරය කියන තොපි අනාගතේ දවසක ප්රබාකරන් මහත්තයත් වීරයෙක් කියල කිව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ. චන්ද්රිකා ඉන්නකං මොනාද කලේ ? දැන් කොටිත් එක්ක සංදාන ගහගෙන මොනාද කරන්නෙ ? උම්බ අදද ලංකාවට ආවෙ ? අද ඉපදෙද්දි එකෙක්ද මේ ? උම්බල කොච්චර බිරුවත් බල්ලන්ට චන්දෙ දෙන්නෑ.

    උඹ නොදන්නවා වගේ පේන නිසා පොඩි පැහැදිලි කිරීමක් කරන්නං.. යුද්ධ කාලේ ලංකාවට ආයුධ ගෙනාවේ රජයට අනුබද්ධ ලංකා ලොජිස්ටික්ස් කියන සමාගමෙන් ය.. ඒකේ සභාපති ආරක්ෂක ලේකම්තුමා ය.. සියළුම අවි ආයුධ පිළිබඳ ටෙන්ඩර් ගිවිසුම් වලට අත්සන් කළේ ලංකා ලොජිස්ටික්ස් සමාගම වෙනුවෙන් ආරක්ෂක ලේකම්තුමාත් අදාළ සැපයුම් කරුත් පමණි. හමුදාපති හැටියට ජෙනරල් සරත් ෆොන්සේකා ටෙන්ඩර් බෝර්ඩ් එකේ වාඩි වුණේ නැත. අයතා ගිවිසුමක් හෝ ගනුදෙනුවක් සිදු වුණා නම් සිදු වුයේ ආරක්ෂක ලේකම්තුමා සහ අදාළ සැපයුම් කරු අතරයි.. එතකොට යුද්දේ සල්ලි හොරකම් කරලා අබාධිත සෙබලුන්ගේ සුභසාධන අරමුදල් පිල්ලි ගැහුවේ කවුද කියලා ඔබතුමාම තීරණය කරනු මැනවි.. :yes::yes::yes::yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඔන්න ඔය උඩ රිප්ලයි එක කියවල බලපන්කො..
    රුවන්වැලි සෑය හැදුවේ දුටුගැමුණු රජ්ජුරුවෝ..
    සීගිරිය හැදුවේ කාශ්‍යප රජ්ජුරුවෝ..
    එතකොට යුද්ධේ ඉවර කරේ ජනාධිපතිතුමා නෙමෙයි..
    :lol::lol::lol::lol:

    එතකොට මචං ලංකාවට කුඩු කන්ටේනර් ගණන් ගෙනාපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..
    එතනෝල් හොරට ගෙන්නපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..
    ලංකාවට ආපු සුද්දිව දුෂණය කරලා ඒකිගේ කොල්ලව මැරීමේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..
    දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහලා බදු සල්ලි හොරා කාපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..
    සමෘද්ධි නිලධාරීන්ව ගස් බැඳපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..
    මාධ්‍යෙවේදීන්ව මරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..
    බොන්න වතුර ඉල්ලපු රතුපස්වල මිනිස්සුන්ව වෙඩි තියලා මරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..
    ඉන්ධන සහනාධාරය ඉල්ලපු ධීවරයින්ව වෙඩි තියලා මරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..
    හොර විශ්‍රාම වැටුපට විරුද්ධව පෙළපාළි ගිය කටුනායක තරුණයින්ව වෙඩි තියලා මරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..
    අට පාස් නැති උන් ගුරුවරුන්ව දණගස්සපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..
    තනාපති නිලධාරීන් හොර තක්කඩීන්ගෙන් ගුටිකාපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..
    දළදා මාළිගාව වටේට නයිට් රේස් පැදපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..
    නයිට් රේස් පදින්න දුන්නේ නැති වුණොත් දළදා වහන්සේ හම්බන්තොට ගෙනියනවා කියලා මහ නායක හාමුදුරුවන්ට තර්ජනය කරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..

    එහෙම නේද මචං..?

    මේ ඉතා බොහොම සුළුතරයක් විතරයි කිව්වේ මචං.. ලිස්ට් 1ක්ම දාන්නං හෙමින් සැරේ..
     
    Dec 15, 2014
    214
    16

    ඔන්න ඊලග සුරංගනා කතාව..
    මහින්ද මහත්තය කුඩු ගෙන එතනෝල් ගෙන්නන එවුන්ට සපෝර්ට් කියන එක..
    යකෝ අපේ ලොක්ක තමයි දැන් ඒවා අල්ලන්නේ...
    ලොක්කට කලින් හැම එකාම ඔහේ රටේ ලොක්කන්ගේ සපෝර්ට් ඇතුව කුඩු ගෙන්නුවා බොහොම නිදහසේ..
    කවදාවත් ඒවා ඇල්ලුවේ නෑ..
    දැන් ගෙන්නන උන්ට වල කපල අපේ ලොක්ක කුඩු අල්ලද්දී මෙන්න යකෝ කුඩු ගේනෝ කියා කියා බෙරිහන් දෙනවා...
    යකෝ..
    කලිනුත් ගෙනාව..
    නමුත් ඒ කාලේ හිටපු ලොක්කෝ උන්ව ආරක්ෂා කරා..
    නමුත් අපේ ජනාධිපතිතුමා එක්ක ඒවා බැ..
    එලව එලව කුඩු අල්ලනවා..

    කලින් ඒවා රටේ මාතෘකාවක් උනේ නෑ කාටත් හොරෙන්ම, කාටවත් නොදනී, කාගේවත් කතාබහට ලක් නොවී රට ඇතුලට ආපු නිසා...
    නමුත් දැන් ඒවා එළිපිට අල්ලන නිසා එක රටේ කතාබහට ලක්වෙලා..
    ඊට පස්සේ ඒවා අල්ලනකන් ඉදල කියනවා පේනවා නේද ජනාධිපතිතුමා කුඩු ගෙන්නන එවුන්ව ආරක්ෂා කරන හැටි කියල..
    විහිළුවක් නේ යකෝ...
    කොරහෙත් කිබුල්ලු දකින එක නවත්තාපන් යකෝ..
    එතුමා නොවෙන්න අදත් ඔහේ ඔහේ රට ඇතුලට එනවා කාගේවත් ඇහැට නොපෙනී..

    දැන් ඒවා අහුවෙනවා.. ඒ අපේ ලොක්කට පින්සිද්ධ වෙන්න...
    යකෝ.. හොරු අල්ලන් නැතුව හොරු නොදැක්ක වගේ හිටපු උන් මහත්තුරු වෙලා...
    හොරු අල්ලපු මිනිහ හොර වෙලා...
    හුකාරිස් කතා ඔයි හුකාරිස් කතා...
    :lol::lol::lol::lol:
     
    Dec 15, 2014
    214
    16
    0
    Mama aaye monawath kiyanna yanne ne. Mokada mole tiyena oni ekekta terenawa.

    Kadol etha uddeta gihin thiyenne taniyen wenta ethi ehenan.

    Thamange adahas demmata kamak ne. Gon kata kiyanna epa. Okkotma kalin ithihasaya tikak kiyawala hitahan.

    Mata kamak ne kauru dinuwath. Eth elakiriya kiyanne denuma bedaganna tiyena thotennak. Uba methenta ewith paharana eka thama iwasanna beri.

    Boru kiwwata kamak ne eth ithihaasaya winaasa karanna epa..

    Tripple gem bless you...!!!

    මිනිහෝ..
    කවුද කිව්වේ කඩොල් ඇතා තනියෙම යුද්ධෙට ගියා කියලා...
    කවුද දැන් මෙතන එළාර දුටුගැමුණු යුද්ධේ ගැන කතා කරේ..
    යකෝ..
    දෙයක් කියනකොට අගක් මුලක් ඇතුව කතාවට වරෙන්..
    රුවන්වැලි මහාසෑය, සීගිරිය ගැන කතා කරා මිසක් කවුද යකෝ මෙතන දැන් එළාර දුටුගැමුණු යුද්ධයක් ගැන කතාකරේ..

    අනික කමෙන්ට් ඔක්කොම පැහැදිලි සිංහලෙන් තියෙන්නේ...
    නකුට පාගාගෙන දගලන්නේ නැතුව ආපහු කියෝගෙන වරෙන් මම හොද පැහැදිලිව කියල ඇති "රජවරු එහෙම ඉදිකිරීම වල කය වෙහෙසල නෑ කවදාවත්"කියල..
    සරල සිංහල තේරෙනවා ඇතිනේ.. ඉදිකිරීම් වල කය වෙහෙසුවේ නෑ කියල කිව්වේ..
    යුද්ධෙට ගියේ නෑ කියල කිව්වේ නෑනේ..
    ඔව් යුද්දෙට ගියා..
    ඒ ඒ කාලේ තිබ්බ යුධ උපක්‍රමය නිසා..
    ඒ කාලේ විධානයත්, සටන් වල පෙරමුණ ගැනීමත් දෙකම කලේ රජතුමා ඇතැම් අවස්ථාවල..
    නමුත් ඒ යුධ ක්‍රමය දැන් නැහැනේ...

    හරි උබ කියන විදහට යකෝ එහෙනං යුද්දේ ගෞරවය සරත් ෆොන්සේකාටත් වඩා යන්න ඕනේ ශවේන්ද්‍ර සිල්වලාට, ප්‍රසන්න සිල්වලා වගේ සේනාංක ප්‍රධානීන්ට...
    උබේ තියරිය අනුවා ගත්තම එහෙනං අවසන් වටන් වලදී කෙලින්ම යුධ පෙරමුණේ හිටියේ ඒ මිනිස්සුනේ..
    මොකෝ සරත් ෆොන්සේකාත් අවසන් සටන් වල යුධ පෙරමුණේ හිටියේ නැහැනේ...

    යකෝ..
    දෙයක් කතා කරන්න කලින් අර ගහන් ඉන්නවයි කියපු ඇගිල්ල එතනින් එලියට අරන් පැහැදිලිව කමෙන්ට් ටික කියවලා ඊට පස්සේ කතා කරපං...
    දුටුගැමුණු රජතුමා යුද්ධෙට ගියේ තව කාගේවත් විධානෙකට?
    නෑනේ..
    තමන්ගේ තීරණේ..
    දැන් මේ යුද්ධේ කරන්න තීරණේ ගත්තේ මොකෝ සරත් ෆොන්සේකාද...
    නෑ.. ජනාධිපතිතුමාගේ තීරණය තමයි තීරණය ගත්තේ...
    සරත් ෆොන්සේකා එක ක්‍රියාත්මක කරා විතරයි..

    උබ ඔය කතා කරන විදිහට ෆොන්සේකාගේ තවත් ලකුණු කපෙනවනේ යකෝ මොකෝ එහෙනං එයත් අවසන් සටනේ හිටියේ නෑනේ එයත් හිටියේ කොලබනේ..

    නිකං මාරු කියවන්නේ නැතුව ඔය පුකේ ගහන් ඉන්නවයි කියපු ඇගිල්ල ගලවල අරන් වැදගත් කමෙන්ට් එකක් විතරක් ටයිප් කරපන්...
    :lol::lol::lol::lol:
     
    Dec 15, 2014
    214
    16
    0
    Metikawath terum ganta bene ban arakata.... (Mahindata jaya)

    Dan maaruwela da koheda... Kade giyaata kamak ne ban hariyata badu list eka aragena.

    මාරුවිලි නෑ ඩො අපි ගාව..
    ඔන්න කමෙන්ට් කරලා ඇති දැන් බලල දියන්කෝ එහෙනං උත්තරයක්...
    :lol::lol::lol::lol:
     
    Dec 15, 2014
    214
    16
    0
    උඹට ටයිප් කරන වචන ගානටද බන් ගෙවන්නෙ :shocked: :lol:

    උබල ඉතිං දන්නේ ඔච්චර තමයි..
    මොකෝ හිටියයි කියල වැඩකට ඇති කමෙන්ට් එකක්, වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දාන එවුන්ද උබල..
    ඔය කතාව අර maxboysl වගේ එකෙක් ඇහුවනන් තව කමක් නෑ මොකද උන් මේකේ ඉන්නවයි කියල වැඩකට ඇති දෙයක් කරන උන් නිසා...
    උබල දන්නේ ඔච්චර තමයි ඉතිං..
    අර නිකං හොරිකඩ බල්ලෝ තැන තැන කස කස යනවා වගේ කාගේ හරි කමෙන්ට් එකක් කෝට් කරලා මොකක් හරි ස්මයිලි එකක් දාන්නයි, ඔන්න ඔය වගේ වැඩකට නැති කමෙන්ට් එකක් දාන්නයි ඇරෙන්න වෙන දන්නා දෙයක් තියෙනවා කියලය මොකෝ නේද බං..

    කිරියට වැඩකට ඇති දෙයක් කරලා ඇවිල්ල මට කතා කරපන්.. ඊට පස්සේ අපි කතාකරමු...
    සත පහකට වැඩක් නැති ටෝයියෝම තමයි කොහොමත් පකුන් කතා කරන්නේ...
    :lol::lol::lol::lol:
     
    Nov 24, 2014
    789
    64
    0
    උඹ නොදන්නවා වගේ පේන නිසා පොඩි පැහැදිලි කිරීමක් කරන්නං.. යුද්ධ කාලේ ලංකාවට ආයුධ ගෙනාවේ රජයට අනුබද්ධ ලංකා ලොජිස්ටික්ස් කියන සමාගමෙන් ය.. ඒකේ සභාපති ආරක්ෂක ලේකම්තුමා ය.. සියළුම අවි ආයුධ පිළිබඳ ටෙන්ඩර් ගිවිසුම් වලට අත්සන් කළේ ලංකා ලොජිස්ටික්ස් සමාගම වෙනුවෙන් ආරක්ෂක ලේකම්තුමාත් අදාළ සැපයුම් කරුත් පමණි. හමුදාපති හැටියට ජෙනරල් සරත් ෆොන්සේකා ටෙන්ඩර් බෝර්ඩ් එකේ වාඩි වුණේ නැත. අයතා ගිවිසුමක් හෝ ගනුදෙනුවක් සිදු වුණා නම් සිදු වුයේ ආරක්ෂක ලේකම්තුමා සහ අදාළ සැපයුම් කරු අතරයි.. එතකොට යුද්දේ සල්ලි හොරකම් කරලා අබාධිත සෙබලුන්ගේ සුභසාධන අරමුදල් පිල්ලි ගැහුවේ කවුද කියලා ඔබතුමාම තීරණය කරනු මැනවි.. :yes::yes::yes::yes:

    උම්බේ මයිත්රී අනාතයද ඕක කිව්වෙ ? නිකං ගොබ්බ තර්ක ඉදිරිපත් කරන්න එපා. ෆොන්නසේක ආයුද ජාවාරම් කලා කියල අදිකරනය ඉදිරියේ සාක්ශි සහිතව ඔප්පු වුනා. උම්බ ඒ කාලෙ ඉන්න නැතුව ඇති. ඒ බල්ලව කූඩු කලේ ඒකටයි. නිලයෙන් පහ කලෙත් ඒකයි. උම්බ කියන්නෙ යුද අදිකරනය ඉදිරියේ සාක්ශි සහිතව ඔප්පු වුනේ බොරුවක් කියලද ? කොයි හරියෙන්ද දන්නෑ හිනාවෙන්න ඕනෙ. අර මයිත්රීපාලයගෙ මොලේ තියෙන හරියෙන් හිනා වෙන්නං නේ ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබල ඉතිං දන්නේ ඔච්චර තමයි..
    මොකෝ හිටියයි කියල වැඩකට ඇති කමෙන්ට් එකක්, වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දාන එවුන්ද උබල..
    ඔය කතාව අර maxboysl වගේ එකෙක් ඇහුවනන් තව කමක් නෑ මොකද උන් මේකේ ඉන්නවයි කියල වැඩකට ඇති දෙයක් කරන උන් නිසා...
    උබල දන්නේ ඔච්චර තමයි ඉතිං..
    අර නිකං හොරිකඩ බල්ලෝ තැන තැන කස කස යනවා වගේ කාගේ හරි කමෙන්ට් එකක් කෝට් කරලා මොකක් හරි ස්මයිලි එකක් දාන්නයි, ඔන්න ඔය වගේ වැඩකට නැති කමෙන්ට් එකක් දාන්නයි ඇරෙන්න වෙන දන්නා දෙයක් තියෙනවා කියලය මොකෝ නේද බං..

    කිරියට වැඩකට ඇති දෙයක් කරලා ඇවිල්ල මට කතා කරපන්.. ඊට පස්සේ අපි කතාකරමු...
    සත පහකට වැඩක් නැති ටෝයියෝම තමයි කොහොමත් පකුන් කතා කරන්නේ...
    :lol::lol::lol::lol:

    උඹ 2014 දෙසැම්බර් ඇවිල්ල කිරියෙ වෙන ඔක්කොම දේවල් දන්නෙ ... නිකන් පෝස්ට් විතරක් කියව කියව ඉන්නැති නේද ... පස්සෙ වැදගත් දේවල් දාන්න රෙජිස්ටර් වෙන්නැති
    :rofl: :rofl:
     
    Dec 15, 2014
    214
    16
    0

    උඹ 2014 දෙසැම්බර් ඇවිල්ල කිරියෙ වෙන ඔක්කොම දේවල් දන්නෙ ... නිකන් පෝස්ට් විතරක් කියව කියව ඉන්නැති නේද ... පස්සෙ වැදගත් දේවල් දාන්න රෙජිස්ටර් වෙන්නැති
    :rofl: :rofl:

    නෑ කවුද එහෙම කිව්වේ..
    එකනං තිත්ත බොරුවක් මම එහෙම කිසිම තැනක කියල නෑ..

    උබල නිකං ලෙඩ කපුටෝනේ බං...
    මොකක් හරි චැට් ත්‍රෙඩ් එකක රිංගගෙන වැඩකට නැති පකුන් කතා කර කර ඉන්න උබලට පොඩ්ඩක් දිග කමෙන්ට් එකක් දැක්කම මැජික් වගේ නේද බං..
    :lol::lol::lol::lol: