EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    වෙදගම ගියෝ...

    කකුල හයිවෙලා තියන ගාන මදි කිව්ව තාම. පරිස්සමින් තියාගන්න කිව්ව තව ටිකක්. පතුරු තියල බැන්දා දනිස්සෙන් පහලට. දවසකට වතාවක් බැඳපු එක මාරු කරන්න කිව්ව. දවස් 20කට දුන්න බෙහෙත් වෙනස් කර කර බඳින්න. මසයක් විතර යනකොට බලමු කිව්ව තත්වෙකට ගන්න. පහල දාන්න වැඩිය ඇවිදින්නෙ නැතුව පරිස්සමින් තියන් ඉන්න කිව්වා..:yes:

    සෙට මෝලට එන්න වෙන්නේ නැතෝ..:sorry: අවුලක් නෑ පුලුවන් වුනාම සෙට්වෙමූ.. මෙහෙම එන්න බැ කොහොමත්..:( පවුල් සෙටමෝලට හරි සෙට්වෙන්නම්කෝ..:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වෙදගම ගියෝ...

    කකුල හයිවෙලා තියන ගාන මදි කිව්ව තාම. පරිස්සමින් තියාගන්න කිව්ව තව ටිකක්. පතුරු තියල බැන්දා දනිස්සෙන් පහලට. දවසකට වතාවක් බැඳපු එක මාරු කරන්න කිව්ව. දවස් 20කට දුන්න බෙහෙත් වෙනස් කර කර බඳින්න. මසයක් විතර යනකොට බලමු කිව්ව තත්වෙකට ගන්න. පහල දාන්න වැඩිය ඇවිදින්නෙ නැතුව පරිස්සමින් තියන් ඉන්න කිව්වා..:yes:

    සෙට මෝලට එන්න වෙන්නේ නැතෝ..:sorry: අවුලක් නෑ පුලුවන් වුනාම සෙට්වෙමූ.. මෙහෙම එන්න බැ කොහොමත්..:( පවුල් සෙටමෝලට හරි සෙට්වෙන්නම්කෝ..:yes::yes:

    ඉක්මනින් හොද වෙයි මල්ලි
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වෙදගම ගියෝ...

    කකුල හයිවෙලා තියන ගාන මදි කිව්ව තාම. පරිස්සමින් තියාගන්න කිව්ව තව ටිකක්. පතුරු තියල බැන්දා දනිස්සෙන් පහලට. දවසකට වතාවක් බැඳපු එක මාරු කරන්න කිව්ව. දවස් 20කට දුන්න බෙහෙත් වෙනස් කර කර බඳින්න. මසයක් විතර යනකොට බලමු කිව්ව තත්වෙකට ගන්න. පහල දාන්න වැඩිය ඇවිදින්නෙ නැතුව පරිස්සමින් තියන් ඉන්න කිව්වා..:yes:

    සෙට මෝලට එන්න වෙන්නේ නැතෝ..:sorry: අවුලක් නෑ පුලුවන් වුනාම සෙට්වෙමූ.. මෙහෙම එන්න බැ කොහොමත්..:( පවුල් සෙටමෝලට හරි සෙට්වෙන්නම්කෝ..:yes::yes:
    මම විදලා තියෙන නිසා අමාරුව දන්නව මචන්...:sorry: ඉක්මනට හොද වෙයි උඹට ...:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    උඹ මොකාටද එන්නේ කියල තේරෙනවා. අර වෙන්න මැශිමත් එක්ක පවුල් සෙටමෝලට එන්න. හරි වරෙන් නොඹැඳ ආවොත් හැබැයි ඉන්න වෙන්නේ කාමර දෙකක......:P:P:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ මොකාටද එන්නේ කියල තේරෙනවා. අර වෙන්න මැශිමත් එක්ක පවුල් සෙටමෝලට එන්න. හරි වරෙන් නොඹැඳ ආවොත් හැබැයි ඉන්න වෙන්නේ කාමර දෙකක......:P:P:rolleyes:

    ට්‍රිපක්ද යන්නේ.. දවසක ට්‍රිපක්නම් අපේ උන්දැ එක්ක එන්නම්..:yes: දවස් දෙක තුනකට නම් තනියම තමා එන්න වෙන්නේ..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම විදලා තියෙන නිසා අමාරුව දන්නව මචන්...:sorry: ඉක්මනට හොද වෙයි උඹට ...:yes:

    කට්ට කාගෙන ඉන්නවා බන්.. මක්කොරන්නද ඉතින්..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ට්‍රිපක්ද යන්නේ.. දවසක ට්‍රිපක්නම් අපේ උන්දැ එක්ක එන්නම්..:yes: දවස් දෙක තුනකට නම් තනියම තමා එන්න වෙන්නේ..:rolleyes:
    පවුල් සෙටමෝල් පවත්වන්නේ නයිටක් ද සමගය.:cool: