EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පවුල් සෙටමෝලනේ මචන්..ඒක වෙද්දී මම නම් කොහොමත් බැඳලා..උඹත් බැඳලා ඉඳියි ඉතින් ඕක සෙට් වෙලා යද්දී...:yes::yes: මතකනේ මේකත් සෙට් කරන්නේ කොයි කාලේ ඉඳලද කියලා...ඉතින් උඹටත් බැඳලාම එන්න පුළුවන්...:D:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පවුල් සෙටමෝලනේ මචන්..ඒක වෙද්දී මම නම් කොහොමත් බැඳලා..උඹත් බැඳලා ඉඳියි ඉතින් ඕක සෙට් වෙලා යද්දී...:yes::yes: මතකනේ මේකත් සෙට් කරන්නේ කොයි කාලේ ඉඳලද කියලා...ඉතින් උඹටත් බැඳලාම එන්න පුළුවන්...:D:D

    ලගයිද බදින්න????:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ මල්ලි ඔයා වත් මාත් එක්ක කතා කරන්නකෝ අෆ්ෆා...මේකේ අය මන් එක්ක කතා කරන්නේ නැහැනේ...:dull::dull:
    :oo: අවිශ්වාස අය එක්ක මොකටද ඉතින් කතා කරන්නේ...:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ අලි නෝනා මේ පෝස්ට් ටික බලපිය මං කියන්නේ.....
    හෙට අනිද්ද බදින්න ඉන්න එකා ගේ කොමලේ...........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mamath baluwa..S eka oya gaana thama ban 0 mileage...:yes::yes:
    :yes: with warranty and stuff. eth mata aye hithenawa ban thawa masayak hamarak iwasala prius or vezel ekak ganna :nerd: mekata advance dila mata gennana vehicle eke unge identification number ekath dunna, eth wena ekakata giyath awlak na ungenma ganawanm. anemanda oi

    :oo: monawage deyakda umba karanna kiwwe...:rolleyes::rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ අලි නෝනා මේ පෝස්ට් ටික බලපිය මං කියන්නේ.....
    හෙට අනිද්ද බදින්න ඉන්න එකා ගේ කොමලේ...........

    :dull::dull: :no::no:

    :yes: with warranty and stuff. eth mata aye hithenawa ban thawa masayak hamarak iwasala prius or vezel ekak ganna :nerd: mekata advance dila mata gennana vehicle eke unge identification number ekath dunna, eth wena ekakata giyath awlak na ungenma ganawanm. anemanda oi

    vezel නම් ෆට්ට.....:yes::yes::cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes: with warranty and stuff. eth mata aye hithenawa ban thawa masayak hamarak iwasala prius or vezel ekak ganna :nerd: mekata advance dila mata gennana vehicle eke unge identification number ekath dunna, eth wena ekakata giyath awlak na ungenma ganawanm. anemanda oi
    Puluwan nam vezel ekakata palayan..dan z ekak 50-52 wage weddi genna puluwan...:yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔයා කියලා තිබුන දෙකෙන් මන් කැමති එක ගැනයි කිවුවේ....:yes::yes:
    ඔක්කොම පැත්තකින් තියලා හොද කරත්තයක් ගන්න.....සල්ලිත් ඉතුරුයි...:lol::lol::lol:
    ow ethakota oyawa gona wenuwata bandaganna puluwanne sudu :love: :rofl: :baffled: