ගෑනියෙක් ගත්තාම
මේකේ බැඳපු උන් ඕනතරම් ඉන්නවනේ. මට බැඳපු උන්ගෙන් බොහොම වැදගත් දෙයක් දැනගන්න ඕන. මම බිස්නස් කරන්නේ. වියාපාර 3ක් විතර කරනව. කරන ගොඩක් දේවල් ගිණුම් අරව මේව හැම දේම මගේ නමට තමයි කරන්නේ. දෙමව් පියෝ සහෝදරය උදව් කරත් කවදාවත් කරන කියන දේවල් එයාලගේ නමට කරන්න කියල කියල නෑ. ඒත් ගෑනු ගත්තම අනවශ්‍ය බලපෑම් එයි කියල බයයි. ගෑනිට බයේ නෙමේ. ඒත් මම ඒවට එකඟ නොවුනාම ගැටලු හිත් අමනාපකම් ඇති වෙන්න පුලුවන්නේ. අන්න ඒකයි.
මම කසාදයක් කරගන්න ඉන්නේ ලඟදි. ගෑනිත් මම කරන බිස්නස් වැඩවලට සම්බන්ද වෙනවනේ අනිවාර්යෙන්ම කසාදෙන් පස්සේ මට බය ගෑනි බලපෑම් කරයිද කියල ඒගෑනිගේ නමටත් ඕව කරන්න කියල. මම එහෙම කරන්න කැමති නෑ මොකද මට ගෑනු එච්චර ශුවර් නැහැ.
හදිසියෙන් හරි දික්කසාදයක් උනොත් මගේ දේපල වලින් කොටසක් ඒ ගෑනිටත් දෙන්න වෙනවද?
කොහොමද ගෑනි ශේප් එකේ උදව් කරගෙන තමන්ගේ නමට විතරක් හැම දේම කරන්නේ. අත්දැකීම් වලින් උත්තර දෙන්න.

Last edited: