EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගුඩ් මෝනිං ජනතාවෙනි........

    මගේ ඩ්‍රීම් වෙහිකල් එක ගැන ඊයේ කතාවෙලා තිබුනා වගේ කස්ටියම......... දැන් මට පාරේ යද්දී වාහන දාහක් තිබ්බත් ඔලුව හරවලා බැලෙන්නේ වෙසල් & අළුත් හුන්ඩායි සැන්ටාෆේ ගැනයි විතරමයි........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :D mamath iye indan vezel ekaka sadambara himikaruwek wenna sihina mawanawa :rofl:

    හුන්ඩායි ewa kachal neda :oo: SUV nam tikak yanawa
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගුඩ් මෝනිං ජනතාවෙනි........

    මගේ ඩ්‍රීම් වෙහිකල් එක ගැන ඊයේ කතාවෙලා තිබුනා වගේ කස්ටියම......... දැන් මට පාරේ යද්දී වාහන දාහක් තිබ්බත් ඔලුව හරවලා බැලෙන්නේ වෙසල් & අළුත් හුන්ඩායි සැන්ටාෆේ ගැනයි විතරමයි........
    මම නම් වෙසල් එකට කැමති නෑ. අපේ එකෙක් ඇක්වා එකක් ගෙනත් 27/= කට. ඌ ගෙනත් තියෙන්නේ පර්සනලි ගෙන්වල දෙන එකෙක් ගෙන්. ඇත්තටම ඒ ගානට ගන්න පුලවන් නම් පොඩ්ඩක් බලන්න හදන්නේ..... :rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම නම් වෙසල් එකට කැමති නෑ. අපේ එකෙක් ඇක්වා එකක් ගෙනත් 27/= කට. ඌ ගෙනත් තියෙන්නේ පර්සනලි ගෙන්වල දෙන එකෙක් ගෙන්. ඇත්තටම ඒ ගානට ගන්න පුලවන් නම් පොඩ්ඩක් බලන්න හදන්නේ..... :rolleyes:
    puluwan :yes: grade /YOM / millage / auction condition / yen rate hatiyata thama
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D mamath iye indan vezel ekaka sadambara himikaruwek wenna sihina mawanawa :rofl:

    හුන්ඩායි ewa kachal neda :oo: SUV nam tikak yanawa

    පට්ට යකෝ වාහනේ......... මගේ ලාවට තිබ්බ ආසාව මේක ගැන මහා පිස්සුවක් වුනේ දවසක් Z ග්‍රේඩ් එකක් පැදලා බලන්න හම්බුනා වෙලාවේ ඉඳලා........ ලොවෙත් නෑ........

    හුන්ඩායි සැන්ටා ෆේ එකත් පට්ට බං....... නියම ලුක් එක & පර්ෆොර්මන්ස්....... හුන්ඩායි කචල් ඉතින් මෙහෙ මනස්ගාත මාකට් එක ගැන ඔලුවේ තියාගෙන ඉන්න නිසා හැමෝම....... හුන්ඩායි ඇමෙරිකා & යුරෝප් වලත් මාර ෆෙමස්.......

    මේ අළුත් සැන්ටාෆේ එක.......

    2013_hyundai_santa-fe_f34_lt_8061302_600.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම නම් වෙසල් එකට කැමති නෑ. අපේ එකෙක් ඇක්වා එකක් ගෙනත් 27/= කට. ඌ ගෙනත් තියෙන්නේ පර්සනලි ගෙන්වල දෙන එකෙක් ගෙන්. ඇත්තටම ඒ ගානට ගන්න පුලවන් නම් පොඩ්ඩක් බලන්න හදන්නේ..... :rolleyes:
    vezel walata kamati na? manniyak aran tatteta kotagena kotagena yanawa honde :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම නම් වෙසල් එකට කැමති නෑ. අපේ එකෙක් ඇක්වා එකක් ගෙනත් 27/= කට. ඌ ගෙනත් තියෙන්නේ පර්සනලි ගෙන්වල දෙන එකෙක් ගෙන්. ඇත්තටම ඒ ගානට ගන්න පුලවන් නම් පොඩ්ඩක් බලන්න හදන්නේ..... :rolleyes:

    බලනවානම් සෙට් කරලා දෙන්නම්.........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගුඩ් මෝනිං ජනතාවෙනි........

    මගේ ඩ්‍රීම් වෙහිකල් එක ගැන ඊයේ කතාවෙලා තිබුනා වගේ කස්ටියම......... දැන් මට පාරේ යද්දී වාහන දාහක් තිබ්බත් ඔලුව හරවලා බැලෙන්නේ වෙසල් & අළුත් හුන්ඩායි සැන්ටාෆේ ගැනයි විතරමයි........

    පුෂාව මම වෙනස් මාවතකට යොමු කළා ඊයේ...:rofl::rofl: