EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පෙට්‍රල් එකද ඩිසල් එකද.......? ඩිසල් කොමන්රේල් එන්ජිම නම් මෙහෙ ඩිසල් වලට අවුල් කියලා හුඟාක් අහලා තියෙනවා.........

Diesel malli..ow awul godai..අනික ඉස්සර කියා කම්පැනි එක තිබ්බේ යූනියන් ප්ලේස් එකේ...දැන් දෙමටගොඩටත් එහා...එපා වුනා මේ සැරේ සර්විස් එකට දාන්න තැන හොයන්න ගිහින්..ඒ මදිවට වර්ක්ශොප් එක තියෙන්නේ පෑලියගොඩද කොහෙද..මට කරදරයි එහෙම වුනාම...:(
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අලියා ගන්න පුලුවන්නන් හෙණ්ඩුව කජ්ජක්ද බොල?ෆිට් එකක් ගන්න තරන් සල්ලි තියේනන් තව කීයක් හරි දාලා වීස්ල් එකක්ම ගේන එක මොකද්ද?:D

    ඔව් ඔය පොඩි ගානට ලිස් එකක් දැම්මත් අවුලක් වෙන එකක් නෑ රෙන්ටල් එක........ :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl: hari dan awa eke inna ithin :love: aye ! ස්වාමි මැඩම් wenna :cool:
    :P:love::D
    නෑ නෑ අවුලක් වෙන එකක් නෑ......... Everything gonna be all right........ :yes::yes::yes::yes:
    :yes:
    :cool::cool::cool::cool::cool: මට ඇත්තටම හිතුනා අයිති එකාට නෙලලා වාහනේ අරගෙන එන්න....... :rofl::rofl: එච්චරටම ආසා හිතුනා.........

    :rofl:me ladarama dila ganna inne honda insight ekak..:)
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Diesel malli..ow awul godai..අනික ඉස්සර කියා කම්පැනි එක තිබ්බේ යූනියන් ප්ලේස් එකේ...දැන් දෙමටගොඩටත් එහා...එපා වුනා මේ සැරේ සර්විස් එකට දාන්න තැන හොයන්න ගිහින්..ඒ මදිවට වර්ක්ශොප් එක තියෙන්නේ පෑලියගොඩද කොහෙද..මට කරදරයි එහෙම වුනාම...:(

    හෆ්ෆා...... අනිවා සුපර් ඩිසල් ගහන්නම ඕනේ.......

    ඔව් යූනියන් ප්ලේස් හෙඩ් ඔෆිස් එකේමනේ වර්ක්ෂොප් එකත් තිබ්බේ...... කියා එකේ සර්විස් එක චාටර් කස්ටමර් කෙයා අන්තිමයි කියලා අහලා තියෙනවා...... ඇත්තද එක ඔයාට දැනිලා තියෙනවද.......?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හෆ්ෆා...... අනිවා සුපර් ඩිසල් ගහන්නම ඕනේ.......

    ඔව් යූනියන් ප්ලේස් හෙඩ් ඔෆිස් එකේමනේ වර්ක්ෂොප් එකත් තිබ්බේ...... කියා එකේ සර්විස් එක චාටර් කස්ටමර් කෙයා අන්තිමයි කියලා අහලා තියෙනවා...... ඇත්තද එක ඔයාට දැනිලා තියෙනවද.......?

    අන්තිම අන්තිම අන්තිමයි...බිල් එකනන් ලස්සනට හිනාවෙලා දෙනවා හැබැයි..:angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:me ladarama dila ganna inne honda insight ekak..:)

    කියා එක දීලා ඉන්සයිට් එකක් ගන්න.....? :shocked: ඉන්සයිට් දැන් මාකට් නෑනේ....... එන්නෙත් නෑ නවත්තලා හදිල්ලත්........ අනික මටනම් එපාම කරපු ඩිසයින් එකක්....... හර්ස් එකක්ම තමා එකනම්........

    ප්‍රියස් කැමති නැද්ද.......?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මටත් උඹ කිව්වමයි මීටර් වුනේ........ එහෙ නැතිවෙන්නම වැදිච්චි එකක් වෙන්නැති...... JAAI එකෙන් බලන්නත් පුළුවන් නේද.......?

    JAAI..:lol: මොන ග්‍රේඩ් එකේ ජායි එකක්ද ඔයාට ඕනේ...:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කියා එක දීලා ඉන්සයිට් එකක් ගන්න.....? :shocked: ඉන්සයිට් දැන් මාකට් නෑනේ....... එන්නෙත් නෑ නවත්තලා හදිල්ලත්........ අනික මටනම් එපාම කරපු ඩිසයින් එකක්....... හර්ස් එකක්ම තමා එකනම්........

    ප්‍රියස් කැමති නැද්ද.......?

    වැඩේ මේකයි...අපි ටික කාලෙකට කලින් යාලුවෙක්ට කියලා තිබ්බා ඉන්සයිට් එකක් ගැන...අපිට ඒක අමතක වෙලා තිබ්බේ...මේ මනුස්සයා ගෙන්නලා...දැන් ඉතින් ගන්න වෙනවා...ඒත් මටනන් ඉන්සයිට් එකේ පෙනුම ලස්සනයි...ඉස්සරහ පෙනුම ලස්සනයි ප්‍රියස් එකට වඩා ඉන්සයිට් එකේ...ගතියක් තියේ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    JAAI..:lol: මොන ග්‍රේඩ් එකේ ජායි එකක්ද ඔයාට ඕනේ...:rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:

    නෑ නෑ බං මම ඇහුවේ මෙහෙදී දෙන එක නෙවෙයි........ සිස්ටම් එකෙන් ඔරිජිනල් එක බලාගන්න පුළුවන් නේද......?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැප්පුන එකක් පුළුවන්....:yes:

    මමනන් කියන්නේ ගාන අඩුවට තියෙන නිසා හැප්පිච්ච වාහන ගන්න එපා කියලා..පස්සේ පසුතැවෙන්න වෙයි...කොච්චර හැදුවත් මොකක්ම හරි අප්සෙට් එකක් ඉතුරු වෙනවා...