Ow mama enna nemei hitiye...me korean magulak gana katha wechcha nisa amaruwe watenna yana kenek galawaganna hithuna..![]()

හා හා ඉතින්....... 
Ow mama enna nemei hitiye...me korean magulak gana katha wechcha nisa amaruwe watenna yana kenek galawaganna hithuna..![]()

හා හා ඉතින්....... 
පෙට්රල් එකද ඩිසල් එකද.......? ඩිසල් කොමන්රේල් එන්ජිම නම් මෙහෙ ඩිසල් වලට අවුල් කියලා හුඟාක් අහලා තියෙනවා.........

අලියා ගන්න පුලුවන්නන් හෙණ්ඩුව කජ්ජක්ද බොල?ෆිට් එකක් ගන්න තරන් සල්ලි තියේනන් තව කීයක් හරි දාලා වීස්ල් එකක්ම ගේන එක මොකද්ද?![]()

නෑ නෑ අවුලක් වෙන එකක් නෑ......... Everything gonna be all right........![]()

මට ඇත්තටම හිතුනා අයිති එකාට නෙලලා වාහනේ අරගෙන එන්න.......
එච්චරටම ආසා හිතුනා.........
me ladarama dila ganna inne honda insight ekak..
Diesel malli..ow awul godai..අනික ඉස්සර කියා කම්පැනි එක තිබ්බේ යූනියන් ප්ලේස් එකේ...දැන් දෙමටගොඩටත් එහා...එපා වුනා මේ සැරේ සර්විස් එකට දාන්න තැන හොයන්න ගිහින්..ඒ මදිවට වර්ක්ශොප් එක තියෙන්නේ පෑලියගොඩද කොහෙද..මට කරදරයි එහෙම වුනාම...![]()
හෆ්ෆා...... අනිවා සුපර් ඩිසල් ගහන්නම ඕනේ.......
ඔව් යූනියන් ප්ලේස් හෙඩ් ඔෆිස් එකේමනේ වර්ක්ෂොප් එකත් තිබ්බේ...... කියා එකේ සර්විස් එක චාටර් කස්ටමර් කෙයා අන්තිමයි කියලා අහලා තියෙනවා...... ඇත්තද එක ඔයාට දැනිලා තියෙනවද.......?

me ladarama dila ganna inne honda insight ekak..
![]()
ඉන්සයිට් දැන් මාකට් නෑනේ....... එන්නෙත් නෑ නවත්තලා හදිල්ලත්........ අනික මටනම් එපාම කරපු ඩිසයින් එකක්....... හර්ස් එකක්ම තමා එකනම්........ ඔව් ඔය පොඩි ගානට ලිස් එකක් දැම්මත් අවුලක් වෙන එකක් නෑ රෙන්ටල් එක........![]()

මට ඇත්තටම හිතුනා අයිති එකාට නෙලලා වාහනේ අරගෙන එන්න.......
එච්චරටම ආසා හිතුනා.........

මටත් උඹ කිව්වමයි මීටර් වුනේ........ එහෙ නැතිවෙන්නම වැදිච්චි එකක් වෙන්නැති...... JAAI එකෙන් බලන්නත් පුළුවන් නේද.......?
මොන ග්රේඩ් එකේ ජායි එකක්ද ඔයාට ඕනේ...

කියා එක දීලා ඉන්සයිට් එකක් ගන්න.....?ඉන්සයිට් දැන් මාකට් නෑනේ....... එන්නෙත් නෑ නවත්තලා හදිල්ලත්........ අනික මටනම් එපාම කරපු ඩිසයින් එකක්....... හර්ස් එකක්ම තමා එකනම්........
ප්රියස් කැමති නැද්ද.......?
පිටිපස්සේ බෆර් එක වගේ රිප්ලෙස් කරපු එකක් කමක් නෑ.![]()

JAAI..මොන ග්රේඩ් එකේ ජායි එකක්ද ඔයාට ඕනේ...
![]()

හැප්පුන එකක් පුළුවන්....![]()
Ow mama enna nemei hitiye...me korean magulak gana katha wechcha nisa amaruwe watenna yana kenek galawaganna hithuna..![]()