EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    10345989_528999470536161_5532874720997247039_n.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවුල් ගියාද දන්නෑ :baffled:
    නැත්නම් දැනුත් ආයෙ ට්‍රයි කරන්න ගියාද දන්නෑ :rofl:

    හරිඳුවාගේ ජාතිය මතක් කර කර ට්‍රයි ඇගෙන් (නෑ නෑ අගේන් අගේන්) වෙන්නැති....... :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැබැයි දැං ඉස්සර තරන් පූවට ආදරේ නෑ වගේ :dull:

    පූවා සෙටමෝලට යන්න ඕනේ නිසා මට බැනලා අනිත් අයට පන්දම ඇල්ලුවනේ..තරහයි මන්...:(:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවුල් ගියාද දන්නෑ :baffled:
    නැත්නම් දැනුත් ආයෙ ට්‍රයි කරන්න ගියාද දන්නෑ :rofl:

    කාලෙකින් දැකපු උපරිමම වේදනාවක් ඒකනම්........ :rofl::rofl:

    හරිඳුවාගේ ජාතිය මතක් කර කර ට්‍රයි ඇගෙන් (නෑ නෑ අගේන් අගේන්) වෙන්නැති....... :lol::lol:

    බඩෝ... මේ ඔබේ අවධානය පිණිසයි!!!
    :P:P:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පූවා සෙටමෝලට යන්න ඕනේ නිසා මට බැනලා අනිත් අයට පන්දම ඇල්ලුවනේ..තරහයි මන්...:(:P

    මටනම් පන්දම් ඇල්ලුවේ නෑ පුසා...... අනික අපිට් කළුවරේ වැඩ හොඳට පුරුදුයි පෙන්නේ නැති වුනත්......... :P:P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මටනම් පන්දම් ඇල්ලුවේ නෑ පුසා...... අනික අපිට් කළුවරේ වැඩ හොඳට පුරුදුයි පෙන්නේ නැති වුනත්......... :P:P:P

    :P