ඇන්ටි මාව බලල යන්න ආවෙ![]()

අවුල් ගියාද දන්නෑකොච්චර රිදුනද කියනවනම් දැක්කෙ නෑ වගේ මාරු.![]()

කොච්චර රිදුනද කියනවනම් දැක්කෙ නෑ වගේ මාරු.![]()


ඇයි උඹව විතරක් මේ අපිත් ඉන්නේ අපිවත් බලන්න කියහන්කෝ.........![]()

අවුල් ගියාද දන්නෑ![]()
නැත්නම් දැනුත් ආයෙ ට්රයි කරන්න ගියාද දන්නෑ![]()


හැබැයි දැං ඉස්සර තරන් පූවට ආදරේ නෑ වගේ![]()


අවුල් ගියාද දන්නෑ![]()
නැත්නම් දැනුත් ආයෙ ට්රයි කරන්න ගියාද දන්නෑ![]()
කාලෙකින් දැකපු උපරිමම වේදනාවක් ඒකනම්........![]()
හරිඳුවාගේ ජාතිය මතක් කර කර ට්රයි ඇගෙන් (නෑ නෑ අගේන් අගේන්) වෙන්නැති.......![]()




පූවා සෙටමෝලට යන්න ඕනේ නිසා මට බැනලා අනිත් අයට පන්දම ඇල්ලුවනේ..තරහයි මන්...![]()



මටනම් පන්දම් ඇල්ලුවේ නෑ පුසා...... අනික අපිට් කළුවරේ වැඩ හොඳට පුරුදුයි පෙන්නේ නැති වුනත්.........![]()
