EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සේටමෝලට ආවම ..උඹලගේ ගෙදර එනවා :P

    :shocked: අපේ ගෙදර ඇවිත් උඹට කට අරින්න පුළුවන් කෑම කන්න විතරයි හරිද අයියේ....... එක වචනයක් කතා කරන්න බෑ උඹ කතා කරොත් මම ලිඳේ.........
     

    kingdewi

    Well-known member
  • pT5GGdaTB.jpeg


    වැඩක් කරමින් සිටිමි ..පසුව සෙට් වෙමි !
     

    kingdewi

    Well-known member
  • :shocked: අපේ ගෙදර ඇවිත් උඹට කට අරින්න පුළුවන් කෑම කන්න විතරයි හරිද අයියේ....... එක වචනයක් කතා කරන්න බෑ උඹ කතා කරොත් මම ලිඳේ.........

    හා හා ..A 4 sheet ටිකකුයි ෆෙල්ට් පෙන් එකකුයි ලෑස්ති කරලම තියහන් . හදිසියේ මොකක් හරි අහගන්න උනොත් ලියලවත් පෙන්නන්න :growl::P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇයි බං මේක මාර වැඩක්නේ........ වටේටම ෆොටෝ යවලා අපිට නෑ........ මානසිකව වැටෙනවනේ ඉතින් මේ අනිත් ප්‍රශ්නත් අස්සේ.......... :oo::baffled:
    :rofl: කියම්දෝ නොකියම්දෝ :rofl:
    අක්කෙ ඇත්ත කියමුද :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D
    සන්ජියෝ...පේන්ට් කරලා ඉවරද?:)

    තාම නෑ අක්කේ....... තව තියෙනවා අම්මලාගේ ගෙදර කාමරයක්, කුස්සිය & එලිය බිත්ති...... නිවාඩුත් නෑ....... දැන් මේ සතියේ ඉඳන් ඉරිදාත් මම නෑ....... ප්ලෑන් කරපු විදියට මුකුත් කරගන්න බැරි වුනා දුව අසනීප වෙච්චි එකෙන්....... :(