EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තාම නෑ අක්කේ....... තව තියෙනවා අම්මලාගේ ගෙදර කාමරයක්, කුස්සිය & එලිය බිත්ති...... නිවාඩුත් නෑ....... දැන් මේ සතියේ ඉඳන් ඉරිදාත් මම නෑ....... ප්ලෑන් කරපු විදියට මුකුත් කරගන්න බැරි වුනා දුව අසනීප වෙච්චි එකෙන්....... :(

කවුරුහරි කෙනෙක් දම්මලා වැඩේ ඉවර කරගත්තනන් හරිනේ...1500ක් දෙන්න වෙයි වැඩිම වුනොත්..:)
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොටෝ එව්වෙ නෑ බන් :P සමහර විට චාමලීට එවන්න ඇති එයා නම් කිව්ව අක්ක ලස්සනය් කතාවක් :P

    හ්ම්ම්ම්........ ඒකත් එහෙමද.......? උඹලා අපි ඔටුවොනේ (නෑ නෑ ගයියා ගැන නෙවෙයි කිව්වේ) ඉතින් අපිට ෆොටෝ එවන්නේ නැත්තේ......... නැද්ද බං......... ඒ වුනාට අපිවනම් හොරෙන් හොරෙන් බලලා........ :dull::frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොටෝ එව්වෙ නෑ බන් :P සමහර විට චාමලීට එවන්න ඇති එයා නම් කිව්ව අක්ක ලස්සනය් කතාවක් :P

    හරි හොයාගන්නම්කො බං මොකක්ද ඇත්ත කියල........

    Thawa dawas 4kin oyala dennatai ara sunboyiyatai pic ekak ewannan...promise..:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුරුහරි කෙනෙක් දම්මලා වැඩේ ඉවර කරගත්තනන් හරිනේ...1500ක් දෙන්න වෙයි වැඩිම වුනොත්..:)

    අපේ මල්ලිලා සෙට් එක ගෙන්නගන්නවා මේ ඉරිදා....... ඒ මකබාස්ල සෙට් එක හොඳින් හරි නරකින් හරි එදාට ඉවරකරලා දැයි......... :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හ්ම්ම්ම්........ ඒකත් එහෙමද.......? උඹලා අපි ඔටුවොනේ (නෑ නෑ ගයියා ගැන නෙවෙයි කිව්වේ) ඉතින් අපිට ෆොටෝ එවන්නේ නැත්තේ......... නැද්ද බං......... ඒ වුනාට අපිවනම් හොරෙන් හොරෙන් බලලා........ :dull::frown:
    :rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපේ කන නයි ..මුගටි හපා කයි කිවුවලු ;)
    මුගටින්ගේ පොයි
    අහන් නෑ නයි
    දුක තමයි ඕයි
    ඒත් ඒ ඇයි..............???
    බොරු සන්ජියෝ...ෆොටෝ දුන්නේ නෑ කාටවත්..:)

    මටත් එවන්නකො පොටෝ එකක්
    තිනකුරල් එකේ දාල දෙන්නම් ඉස්සරහ පිටුවේ තඩි හෙඩිමකුත් එක්ක:nerd::nerd::nerd:
    අලගරානි වර්ධරාජා බාලසිංහම් කියල:lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මුගටින්ගේ පොයි
    අහන් නෑ නයි
    දුක තමයි ඕයි
    ඒත් ඒ ඇයි..............???

    මටත් එවන්නකො පොටෝ එකක්
    තිනකුරල් එකේ දාල දෙන්නම් ඉස්සරහ පිටුවේ තඩි හෙඩිමකුත් එක්ක:nerd::nerd::nerd:
    අලගරානි වර්ධරාජා බාලසිංහම් කියල:lol::lol::lol::lol:
    :lol::lol::lol: hahaahh haahahah hahhayh haahah
     
    Dec 15, 2014
    214
    16
    0
    සුරක්ෂිත රටක්.. සුපැහැදිලි අනාගතයක්...
    ජනපති සමග රට පෙරට...