EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: උඹම බැනලා උඹම පව් කියනකොට තමා මටත් මල පනින්නේ...... :angry:
    ඔව් බන් මටම මඩු වලිගයකින් තලාගන්න හිතෙනවා.....:angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔයාලා අනේ ඕනේ දෙයක් කියාගන්න...ඔයාලගේ ත්‍රෙඩ් එක නෙමෙයි කිව්වේ නෑ කවුරුවත්...මම ඇහුවේ මම සම්බන්ධ දෙයක්ද ඒ කොයලා තියෙන්නේ කියලා විතරයි?
    ඔය නමට නමට මම මොකවත් කියල නෑ. තොප්පිය හරි නම් දාගන්න.:baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය නමට නමට මම මොකවත් කියල නෑ. තොප්පිය හරි නම් දාගන්න.:baffled:

    තොප්පිය දාගන්න තමයි ඇහුවේ මටද මුකුත් කිව්වේ කියලා..:P