EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek: ekata kiyanne puhula kiyalada aiyyaaa ? :sorry:
    ලබ්බ බැහැපු උන් ගේ තියෙන්නේ පුහුල් වෙලා තමා.......
    ඇයි තෝ තාම ඒක දන්නෙ නැද්ද පෑන් අනාතයා.....???:angry::angry:

    එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕක තමා.....
    කෙළවන්න බලං ඉන්නේ පොඩ්ඩ බැරි වෙච්ච ගමන්.....

    මනුස්සකමට නැවිල වැටිච්ච රුපියල අහුලල දෙන්න හදන කොට මුං එනව කටේයි *කෙයි දෙකේම අරින්න.....
    පාක්කු.......:angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන මොකෝ වෙලා තියෙන්නේ...:baffled::baffled::baffled:
    මෙතන ඉන්න අවලම්මු ටික දෙනෙක් මට විරුද්ධව කුමන්ත්‍රණයක් කරනවා.......
    මගේ ෆෝන් එක උස්සලා....බ්ලා..බ්ලා..බ්ලා........:angry::angry:

    දැන් ඇවිත් හැංගිලා ඉන්නවා අර කැරි කෑ රිලව් වගේ........
    මුං එක්ක ඉන්නවට මට ගහන්න ඕන මඩු වලිගෙන්...........:dull::dull::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලා අයියේ රිලැක්ස් අනේ.....:(:(
    මේහ්....
    නංගියේ..
    උඹ දන්න මළ ඉලව්වක් නෑ මේකේ උන් ගැන...
    ඒ නිසා පැත්තකට වෙලා හිටු......
    මගෙන් හබ්බ අහගන්නෙ නැතුව.............:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    api pasakata wi sitima yahapathi :sorry:
    nathnam apitath asannata wewi :sorry:

    හොරෙන් බලමු මොකෝ වෙන්නේ කියලා...

    stealth-winchester-brothers-gif.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේහ්....
    නංගියේ..
    උඹ දන්න මළ ඉලව්වක් නෑ මේකේ උන් ගැන...
    ඒ නිසා පැත්තකට වෙලා හිටු......
    මගෙන් හබ්බ අහගන්නෙ නැතුව.............:angry::angry:

    සමාවෙන්ට.....මන් ගියා....:dull::dull: :(:( පරිස්සමින් ඉන්න /යන්න මන් ගියෝ ගුඩ් නයිට්:love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Kimbula hali arakku gasala wage :baffled:
    හැළි අරක්කු නෙවෙයි වහ බොන්න වෙන්නේ ...වහ.....
    මේ වගේ පාක්කු සෙට් එකක් එක්ක හිටියාම .............:angry::angry:

    (පාක්කු කිරියේ වෙන කවුරු හරි එකෙක් ගේ වචනයකි. හිමිකරු මතක් වෙන්නේ නෑ....ඌට *&&^&&^^%$##$!!!)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙන්න 2.50 කතා...........
    ubalaa oya sirawatada waliya aniak matada oya wahen oro baninne
    කුමන්ත්‍රණය කොරල සුදනො වෙන්න හදන 2.50 කතා.........:dull::dull::dull:
    මම යවපු පිඇම් එක තරියට මම ඇහුවෙ උබලා මටද බනින්නෙ මගෙන් මම දැනුවත්ව වරදක් උනෙ නැහැ වෙලා තියෙනවානම් සමා වෙයන් කියල මම යාලුවෙක් වශයෙන් උට කිවුවා මොකද යාලුවො කියන්නෙ තියෙන ප්‍රශ්නයක් කතා කරලා විසද ගන්න අයට:( ඔතන මොකක්ද මම කරපු කුමණ්තණය බන්??/:nerd:
    මම යවපු පිඇම් එකෙ මෙ

    ubalaa oya sirawatada waliya aniak matada oya wahen oro baninne uba thariyo? mama nam ganunwa loku kara gaththe naha ubalawa dekata dala kohomath ganunwa loku kara ganne naha anika
    anika ubalaa athara psna thiyenawa kiyaal mama danneth naha maam oya thama kudu karaala haa
    meka sirikotha kiwuwaata e vihiluwatane ban
    nodhanuwathwa ho waradak welaa thiyenawaanam sama weyan thun hithakinwath mama danuwathwa ubalata wachanayak kiyalaa naha vihiluwak karoth arenna

    ubalath mata vihilu karana nisaa thamyi vihiluwakwath kare:dull:

    ඔක්කොම ටික මෙතන මොකක්ද කුමන්තණය?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙන්න 2.50 කතා...........

    කුමන්ත්‍රණය කොරල සුදනො වෙන්න හදන 2.50 කතා.........:dull::dull::dull:
    Originally Posted by gayankuwait
    ubalaa oya sirawatada waliya aniak matada oya wahen oro baninne uba thariyo? mama nam ganunwa loku kara gaththe naha ubalawa dekata dala kohomath ganunwa loku kara ganne naha anika
    anika ubalaa athara psna thiyenawa kiyaal mama danneth naha maam oya thama kudu karaala haa
    meka sirikotha kiwuwaata e vihiluwatane ban
    nodhanuwathwa ho waradak welaa thiyenawaanam sama weyan thun hithakinwath mama danuwathwa ubalata wachanayak kiyalaa naha vihiluwak karoth arenna

    ubalath mata vihilu karana nisaa thamyi vihiluwakwath kare:dull:

    තරිගෙ උත්තරය:dull:
    Aathal kadanna epa oi :rofl: wihiluwata yakowwww

    ammo athi mama aawe dan ban mawa rath unaa magen monawath waradakwath welada kiyalaa iye post tikath bluwaa aye paarak mage gani dharuwaa pallaa
    mona dheshapalanaya ho mona magulakwath nisaa thun hithakinwath ubalata wachanayak kiyalaa naha kiyanneth
    ado thanks thariyaa ummaaaaaaaaaaaaaaaa:love:

    ඔකද මම කරපු කුමණ්තනය නොදනුවත්ව හරි වරදක් වෙලා තියෙනවානම් සමා වෙන්න කියපු එකද කුමණ්තනය:no::no::no::no::no::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යවපු පිඇම් එක තරියට මම ඇහුවෙ උබලා මටද බනින්නෙ මගෙන් මම දැනුවත්ව වරදක් උනෙ නැහැ වෙලා තියෙනවානම් සමා වෙයන් කියල මම යාලුවෙක් වශයෙන් උට කිවුවා මොකද යාලුවො කියන්නෙ තියෙන ප්‍රශ්නයක් කතා කරලා විසද ගන්න අයට:( ඔතන මොකක්ද මම කරපු කුමණ්තණය බන්??/:nerd:
    මම යවපු පිඇම් එකෙ මෙ

    ubalaa oya sirawatada waliya aniak matada oya wahen oro baninne uba thariyo? mama nam ganunwa loku kara gaththe naha ubalawa dekata dala kohomath ganunwa loku kara ganne naha anika
    anika ubalaa athara psna thiyenawa kiyaal mama danneth naha maam oya thama kudu karaala haa
    meka sirikotha kiwuwaata e vihiluwatane ban
    nodhanuwathwa ho waradak welaa thiyenawaanam sama weyan thun hithakinwath mama danuwathwa ubalata wachanayak kiyalaa naha vihiluwak karoth arenna

    ubalath mata vihilu karana nisaa thamyi vihiluwakwath kare:dull:

    ඔක්කොම ටික මෙතන මොකක්ද කුමන්තණය?
    කුමන්ත්‍රණය අදාළ අයවළුන් ගෙන් අහපං.......
    අද රෑ වෙලා එයි ගංකබරයො ටිකයි, 3නේ බත් බැලයො ටිකයි........:dull::dull::dull: