කජු නෙවෙයි....kaju 15 kg ගන්න තියේද ?![]()
තොටයි මටයි විරුද්ධව කුමන්ත්රණය ගිහින් තියෙන්නේ........


කජු නෙවෙයි....kaju 15 kg ගන්න තියේද ?![]()


මේ තියෙන්නේ හෙළුවෙන් වැනිච්ච හැටි **වො ටික........
අන්තිමට අර ගං කබරයා මාව අයින් කරල චැට් එකෙන්.....
හුහ්.....ඕක එයි නේ මෙහෙට.....
මම @ දෙක ගලවල දෙනව ඕක ගේ අතට.....ගල් මූසලයා........![]()
පට්ට මොලකාරයො දෙන්නෙක්..
*5kgkaju 15 kg ගන්න තියේද ?![]()
dennage !kumantharane heli una ithin tak gala

ආ...ඇත්තද?...සුපිරි ප්ලෑන් එකක්නේ...පට්ට මොලකාරයො දෙන්නෙක්..
![]()
කජු නෙවෙයි....
තොටයි මටයි විරුද්ධව කුමන්ත්රණය ගිහින් තියෙන්නේ........![]()

ආ...ඇත්තද?...
නි.පු.දෙ.නැ.වැ.ඇ.නි.ග!!!!!

තේරෙන්න මොලේ නෑ නේ දැන්.....තේරුනේ නෑ.. කිසි අවුලක් නෑ..![]()


තේරෙන්න මොලේ නෑ නේ දැන්.....
50ජීබී වැල ඇදල ඇදල ම මොලේත් ගිහින් තියෙන්නේ සාරු එක්ක........![]()
![]()
ඔන්ලයින් ජීවිතෙයි සැබෑ ජීවිතෙයි පටලගන්න හොද නෑ....... :buffed:
![]()
![]()

මේ උට්ටව ඉග්නෝර් ලිස්ට් එකට දැම්මනම්..![]()
මම නම් මෙතන ත්රෙඩ් එක කනවා කියලා ආරංචිය ආව ගමන්ම දැම්මා ඉග්නෝර් ලිස්ට් එකට ...... දැන් දෙයියනේ කියලා පෝස්ට් පෙන්නේ නෑ....... 

මේ තියෙන්නේ හෙළුවෙන් වැනිච්ච හැටි **වො ටික........
අන්තිමට අර ගං කබරයා මාව අයින් කරල චැට් එකෙන්.....
හුහ්.....ඕක එයි නේ මෙහෙට.....
මම @ දෙක ගලවල දෙනව ඕක ගේ අතට.....ගල් මූසලයා........![]()



සුපිරි ප්ලෑන් එකක්නේ...පට්ට මොලකාරයො දෙන්නෙක්..
![]()
එකෙන්ම...... FB චැට් එක ගැන මතක් කරපු එකාව මම මේ හොයන්නේ.......
නැත්නම් මේ අවුරුද්දකටම FB පැත්ත පලාතෙ දෙතුන් වතාවකට වඩා නො එන උන් FB ලොග් වෙයියෑ අදම........

labbai miniyai saram deka nathuwa linde
mama nam ahisakai ayya
![]()
උඹ බබා.....??

කුමන්ත්රණ කරුවන් ගේ සමහර වදන් වලින් කීපයක් මෙන්න.......
තොපි හිතන්නේ මං දන්නෙ නෑ කියල නේහ්.....
අනේ යකෝව්........![]()




ඉතින් උඹත් පිට එකානේ...පිට ඉඳන් බලන් ඉන්න එවුන්ට කිව්වේ..උන්ට ටැග් තියනවා මට එකයි.
![]()

ඉතින් අපි කිව්වද ඔහොම පෝස්ට් දාන්න....පෝස්ට් දාපු අයගෙන් නොම්මර එකට ඉන්නේ මේ මම...මටවත් ටැග් නෑ..මේවා මහ අසාධාරණ වැඩ...![]()

