EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ තියෙන්නේ හෙළුවෙන් වැනිච්ච හැටි **වො ටික........:angry::angry:

    අන්තිමට අර ගං කබරයා මාව අයින් කරල චැට් එකෙන්.....
    හුහ්.....ඕක එයි නේ මෙහෙට.....
    මම @ දෙක ගලවල දෙනව ඕක ගේ අතට.....ගල් මූසලයා........:angry::angry::angry:

    සුපිරි ප්ලෑන් එකක්නේ...:baffled: පට්ට මොලකාරයො දෙන්නෙක්..:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තේරෙන්න මොලේ නෑ නේ දැන්.....
    50ජීබී වැල ඇදල ඇදල ම මොලේත් ගිහින් තියෙන්නේ සාරු එක්ක........:dull::dull:

    tumblr_n121gxC41s1sg4mcho1_500.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ උට්ටව ඉග්නෝර් ලිස්ට් එකට දැම්මනම්..:rolleyes:

    :yes: මම නම් මෙතන ත්‍රෙඩ් එක කනවා කියලා ආරංචිය ආව ගමන්ම දැම්මා ඉග්නෝර් ලිස්ට් එකට ...... දැන් දෙයියනේ කියලා පෝස්ට් පෙන්නේ නෑ....... :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ තියෙන්නේ හෙළුවෙන් වැනිච්ච හැටි **වො ටික........:angry::angry:

    අන්තිමට අර ගං කබරයා මාව අයින් කරල චැට් එකෙන්.....
    හුහ්.....ඕක එයි නේ මෙහෙට.....
    මම @ දෙක ගලවල දෙනව ඕක ගේ අතට.....ගල් මූසලයා........:angry::angry::angry:

    :shocked::shocked::shocked::shocked:

    shljeBS.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුපිරි ප්ලෑන් එකක්නේ...:baffled: පට්ට මොලකාරයො දෙන්නෙක්..:rofl:

    :yes: :yes: එකෙන්ම...... FB චැට් එක ගැන මතක් කරපු එකාව මම මේ හොයන්නේ....... :angry: නැත්නම් මේ අවුරුද්දකටම FB පැත්ත පලාතෙ දෙතුන් වතාවකට වඩා නො එන උන් FB ලොග් වෙයියෑ අදම........ :angry: :growl: :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පෝස්ට් දාපු අයගෙන් නොම්මර එකට ඉන්නේ මේ මම...මටවත් ටැග් නෑ..මේවා මහ අසාධාරණ වැඩ...:dull:
    ඉතින් අපි කිව්වද ඔහොම පෝස්ට් දාන්න....:lol::lol: