පනිනවලු පනිනවලු
පනිනවලු පනිනවලු අද දවල් 12හට ලොකු පැනිල්ලක් වෙන්නයි යන්නෙ.
දන්නවද කවුද කියල ? හිත ගන්ඩ බැ නෙද ?
ඉන්දියානු ගුරුකම් කරුවෙකුගේ උපදෙස් පිට,
විදේශීය කුමන්ත්රණය භංග කිරීමේ පරම පවිත්ර චේතනාවෙන්,
රට ජාතිය වෙනුවෙන්, විමලය පනිනවලු... හම්බන්තොටින්... මුහුදට.
jk

Last edited: