පනිනවලු පනිනවලු

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පනිනවලු පනිනවලු

    10422416_10152846493496259_962700881790048319_n.jpg

    පනිනවලු පනිනවලු අද දවල් 12හට ලොකු පැනිල්ලක් වෙන්නයි යන්නෙ.

    දන්නවද කවුද කියල ? හිත ගන්ඩ බැ නෙද ?

    ඉන්දියානු ගුරුකම් කරුවෙකුගේ උපදෙස් පිට,

    විදේශීය කුමන්ත්‍රණය භංග කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන්,

    රට ජාතිය වෙනුවෙන්, විමලය පනිනවලු... හම්බන්තොටින්... මුහුදට.

    jk :P

    Jump-into-Ocean.jpg
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම නම් කියන්නේ ඔය පනින එක්කෙනෙක්වත් නියම විදිහට දේශපාලනය කරන අය නෙමේ..මෙන්න නියම දේශපාලනය කරන අය..

    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම නම් කියන්නේ ඔය පනින එක්කෙනෙක්වත් නියම විදිහට දේශපාලනය කරන අය නෙමේ..මෙන්න නියම දේශපාලනය කරන අය..

    පුද්ගලයො පස්සෙ යන්නෙපා බන් ... පුද්ගලයන්ට චරිත සහතික දෙන්න පුළුවන් කාළයක් නෙවෙයි මේක ... ඌත් පනින්න ලිස්ට් එකේ හිටපු එකෙක් තිස්සත් එක්ක
     
    කෝ ඉතින් පැන්නේ නැහැනේ..දැන් මේ වීඩියෝ එකෙත් කියන්නේ පක්ෂේ ඇතුලේ එයාට ප්‍රශ්ණ තියෙනවා ඒ උනාට පනින්නේ නැහැ කියලා..පනිනවානම් මෙලහකට පැනලා..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කෝ ඉතින් පැන්නේ නැහැනේ..දැන් මේ වීඩියෝ එකෙත් කියන්නේ පක්ෂේ ඇතුලේ එයාට ප්‍රශ්ණ තියෙනවා ඒ උනාට පනින්නේ නැහැ කියලා..පනිනවානම් මෙලහකට පැනලා..

    ඒක තමයි ඉතින් තව සති 3ක් තියෙනවනෙ ... :eek:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම නම් කියන්නේ ඔය පනින එක්කෙනෙක්වත් නියම විදිහට දේශපාලනය කරන අය නෙමේ..මෙන්න නියම දේශපාලනය කරන අය..

    එහෙම කියන්ඩ බැ බන් . සල්ලි වලට පනින එක එහෙම තමයි එත් යුද්දෙ වෙලාවෙදි යුද්දෙ වෙනුවෙන් අවන්කව රටෙ සුබ සිද්දියට ඔනි තිරනයක් වෙනුවෙන් පැනපු උන්ගෙන් රටට උනෙ හොදක් . යුද්දෙ දිනුවට පස්සෙ රජයට පැනපු උන්නම් පැන්නෙ තමුන්ගෙ වාසියට

    රටට ඔනි තිරනයක් වෙනුවෙන් පනින එකයි සල්ලි වලට පනින එකයි 2 ක් බන්
     
    lorensuhewa

    Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    මම නම් කියන්නේ ඔය පනින එක්කෙනෙක්වත් නියම විදිහට දේශපාලනය කරන අය නෙමේ..මෙන්න නියම දේශපාලනය කරන අය..

    excellent talk..... this man will be acting a huge role in Sri Lanka near future. I'm sure about that.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    මම නම් කියන්නේ ඔය පනින එක්කෙනෙක්වත් නියම විදිහට දේශපාලනය කරන අය නෙමේ..මෙන්න නියම දේශපාලනය කරන අය..

    pissuda ban. mekai mekage ayyai karapu film eke details tiyena lap eka kelauna. hdd aul wela. mama tama data tika recover karala hada dunne. kochchara sakkilida kiyanawa nam bosata complan kala wede hariyata kale ne kiyaa. ekarala salli nodi maru una. awe bens eke. hebei 1500 bill eka gewwwe ne. onna porawal :P:P
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    එහෙම කියන්ඩ බැ බන් . සල්ලි වලට පනින එක එහෙම තමයි එත් යුද්දෙ වෙලාවෙදි යුද්දෙ වෙනුවෙන් අවන්කව රටෙ සුබ සිද්දියට ඔනි තිරනයක් වෙනුවෙන් පැනපු උන්ගෙන් රටට උනෙ හොදක් . යුද්දෙ දිනුවට පස්සෙ රජයට පැනපු උන්නම් පැන්නෙ තමුන්ගෙ වාසියට

    රටට ඔනි තිරනයක් වෙනුවෙන් පනින එකයි සල්ලි වලට පනින එකයි 2 ක් බන්

    rata wenuwen pannanam mokatada amathikam gaththe :P ane nikan palayan ban yanna :P
    bada gana hithuwa misak rata gana hithuwe na :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    pissuda ban. mekai mekage ayyai karapu film eke details tiyena lap eka kelauna. hdd aul wela. mama tama data tika recover karala hada dunne. kochchara sakkilida kiyanawa nam bosata complan kala wede hariyata kale ne kiyaa. ekarala salli nodi maru una. awe bens eke. hebei 1500 bill eka gewwwe ne. onna porawal :P:P
    දේශපාලුවො ඔය වගේ පොලු තියනව. පක්ෂෙ මොකක්වුනත් එහෙමයි:baffled:
     
    waligamaya

    Well-known member
  • පුද්ගලයො පස්සෙ යන්නෙපා බන් ... පුද්ගලයන්ට චරිත සහතික දෙන්න පුළුවන් කාළයක් නෙවෙයි මේක ...

    පුද්ගල දෙශපලනය ක්‍රන්න එපාබන්, ලන්කවට කෙලවුන තවත් හෙතුවක් තමයි එක. ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනිහිටපන් එතකොට මොකා මරු උනත් පැන්නත් වැඩක්නැ. අපිට පුද්ගලයගෙන් ඇති වැඩක්නැ. ලන්කව procedure fellow කරන තත්වයට ගෙන්න ඔන. බලපන් factory yak නිවැරදි policies and procedure හදල එවා fellow කල්‍රන කොට මොන manager මාරු උනත් factorya යන ගමන යනවා.
     
    පුද්ගලයො පස්සෙ යන්නෙපා බන් ... පුද්ගලයන්ට චරිත සහතික දෙන්න පුළුවන් කාළයක් නෙවෙයි මේක ...

    පුද්ගල දෙශපලනය ක්‍රන්න එපාබන්, ලන්කවට කෙලවුන තවත් හෙතුවක් තමයි එක. ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනිහිටපන් එතකොට මොකා මරු උනත් පැන්නත් වැඩක්නැ. අපිට පුද්ගලයගෙන් ඇති වැඩක්නැ. ලන්කව procedure fellow කරන තත්වයට ගෙන්න ඔන. බලපන් factory yak නිවැරදි policies and procedure හදල එවා fellow කල්‍රන කොට මොන manager මාරු උනත් factorya යන ගමන යනවා.

    අනිවා. මහින්ද කරත් මෛත්‍රී කරත් වැරැද්ද වැරැද්ද. ඒක තේරුම් නොගන්නකම් මේ නූල් ඔක්කොම නිකං "ඇයි උඹේ එකා අරෙහෙම කොළේ?", "එතකොට තොගේ එකා කරපු ඒවා?" වර්ගයේ පුස් debate විතරයි.
     
    waligamaya

    Well-known member
  • excellent talk..... this man will be acting a huge role in Sri Lanka near future. I'm sure about that.
    මොහු මොනවද න්බන් කතාලකේ. විජෙදාස රජපක්ශ විතරයි තර්කිකව කතාකලේ. රෙජිනොල් කුරේ මහත්තයක් වල්පලි කිවුවා විතරයි. නමුත් එවා තර්කිකව කැඩුවේනැ. උදාහරනයක් විදියට දැන් කලේ මිනිස්සු ලග ජන්ගම දුර කතන, රුපවහිනි පරිගනක , මොටර් සයිකල් තියෙන්නේ තක්ශනයේ දියුනුවත් එක්ක එවායේ මිල අඩුවිම මිසක් මිනිස්සුන්ට සල්ලි වැඩිවෙලා නෙවෙයි. cheep technology
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එහෙම කියන්ඩ බැ බන් . සල්ලි වලට පනින එක එහෙම තමයි එත් යුද්දෙ වෙලාවෙදි යුද්දෙ වෙනුවෙන් අවන්කව රටෙ සුබ සිද්දියට ඔනි තිරනයක් වෙනුවෙන් පැනපු උන්ගෙන් රටට උනෙ හොදක් . යුද්දෙ දිනුවට පස්සෙ රජයට පැනපු උන්නම් පැන්නෙ තමුන්ගෙ වාසියට

    රටට ඔනි තිරනයක් වෙනුවෙන් පනින එකයි සල්ලි වලට පනින එකයි 2 ක් බන්

    අපේ රටේ තමයි රට වෙනුනෙන් කියලා ආණ්ඩුවට පනින්නේ. විපක්ෂයේ ඉදන් සහය දෙන්න බැරිද රට වෙනුවෙන්. අන්තිමට රට වෙනුවෙන් පැනපු උන් කුඩු එටහ්නොල් විකුණලා රටේ මිනිස්සු මරනවා. ඒවා කරන්නෙත් රටවෙනුවෙන් වෙන්නැති. තනි බොරුව් නේ බන් තියෙන්නේ. ඇමරිකාව කොළ වෙළද මද්යස්ත්නයට ගහපු වෙලේ විපක්ෂේ උන් පාන්නේ නැහැනේ රට වෙනුවෙන් කියලා ආණ්ඩුවට. උන් විපක්ෂේ ඉදලම සහය දුන්න. එතකොට එතකොට අන්දුවේ හිටපු උන් ඇරෙන්න අනිත් උන් ඔක්කොම කොටි රට පාවාදෙන උන්. මොනාද බන් මේ විරි ලජ්ජා නැති කතා. රට වෙනුවෙන් ගියානම් ඇමතිකම් බදානොගෙන සහය දෙන්න තිබුනනේ. මොන බොරු කතාද බන්.
     
    waligamaya

    Well-known member
  • අපේ රටේ තමයි රට වෙනුනෙන් කියලා ආණ්ඩුවට පනින්නේ. විපක්ෂයේ ඉදන් සහය දෙන්න බැරිද රට වෙනුවෙන්. අන්තිමට රට වෙනුවෙන් පැනපු උන් කුඩු එටහ්නොල් විකුණලා රටේ මිනිස්සු මරනවා. ඒවා කරන්නෙත් රටවෙනුවෙන් වෙන්නැති. තනි බොරුව් නේ බන් තියෙන්නේ. ඇමරිකාව කොළ වෙළද මද්යස්ත්නයට ගහපු වෙලේ විපක්ෂේ උන් පාන්නේ නැහැනේ රට වෙනුවෙන් කියලා ආණ්ඩුවට. උන් විපක්ෂේ ඉදලම සහය දුන්න. එතකොට එතකොට අන්දුවේ හිටපු උන් ඇරෙන්න අනිත් උන් ඔක්කොම කොටි රට පාවාදෙන උන්. මොනාද බන් මේ විරි ලජ්ජා නැති කතා. රට වෙනුවෙන් ගියානම් ඇමතිකම් බදානොගෙන සහය දෙන්න තිබුනනේ. මොන බොරු කතාද බන්.
    :yes::yes::yes:

    සහය දෙනව කිය්න්න්නේ යකො ත්‍රස්තවදය නැතිකිරිමට අන්ඩුව ගෙනේන පනත් සම්මත කරගැනිමට සහය දිම එකට තියෙන්නේ අත උස්සන එකනේ.