අපේ රටේ තමයි රට වෙනුනෙන් කියලා ආණ්ඩුවට පනින්නේ. විපක්ෂයේ ඉදන් සහය දෙන්න බැරිද රට වෙනුවෙන්. අන්තිමට රට වෙනුවෙන් පැනපු උන් කුඩු එටහ්නොල් විකුණලා රටේ මිනිස්සු මරනවා. ඒවා කරන්නෙත් රටවෙනුවෙන් වෙන්නැති. තනි බොරුව් නේ බන් තියෙන්නේ. ඇමරිකාව කොළ වෙළද මද්යස්ත්නයට ගහපු වෙලේ විපක්ෂේ උන් පාන්නේ නැහැනේ රට වෙනුවෙන් කියලා ආණ්ඩුවට. උන් විපක්ෂේ ඉදලම සහය දුන්න. එතකොට එතකොට අන්දුවේ හිටපු උන් ඇරෙන්න අනිත් උන් ඔක්කොම කොටි රට පාවාදෙන උන්. මොනාද බන් මේ විරි ලජ්ජා නැති කතා. රට වෙනුවෙන් ගියානම් ඇමතිකම් බදානොගෙන සහය දෙන්න තිබුනනේ. මොන බොරු කතාද බන්.
හරි මෙහෙම හිතුවොත් ආන්ඩුවෙ උන් අම්බනෙක ගසා කනව හෙන කැරි වැඩ කරන්නෙ මුන් එක්ක ඉදල හරියන්නෙ නැ කියල එලියට බහින එක වැරදිද ?
