EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :Pඒක නෙමෙයි දැන් ඔය ගෙට්ටුගෙදර් එක තියන්නේ නෑද?මම දැක්කා ඊයේ තද වෙලා තිබ්බා කිඹුලයියට..:rolleyes:
    තියන්නෙ නෑ....
    ඇයි අවුල් ද, නැත්තං ජොලි ද????
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තියන්නෙ නෑ....
    ඇයි අවුල් ද, නැත්තං ජොලි ද????

    ශිහ් පිස්සුද?මම එහෙම කුහක නෑ...:Pපව් අප්පා කට්ටිය...:(බොහොම බලාපොරොත්තු රොද බැඳගෙන උන්නේ...මොනා කරන්නද ඉතින්...ඕවා ඔහොම තමයි...:sorry::rofl::rofl::rofl: සාදු සාදු යසම යස...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කියෝගෙන ආවා........ කැරකිල්ල වගේ........ සීරියස් ද මන්දා...... කෝල් කරලවත් බලන්න ඕනේ........ :baffled:

    බොරුවට වෙන්න ඇති සන්ජියෝ..කිඹුලයියා එහෙම කරන්නේ නෑ...විහිලුවට කියන්න ඇත්තේ..:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාට ලොකු ඉශූ එකක් නොවුනත් එක අපිට ලොකුම ලොකු ලොකු ඉශූ එකක්........

    :frown::frown::frown::frown::frown::growl::growl::growl:
    :yes::(මාගේද සාතිශය කණගාටුව පිලිගන්න..
    මට මළ පන්නන්නේ නැතුව යනව ද උරුලෑවි!!:angry::angry::angry::angry:
    මේ අයියේ ඔයා සිරාද කියන්නේ?අපෝ මේ වගේ පොඩි දේකටත් ඔච්චර තරහගන්න කෙනෙක්ද ඔයා?Cant believe..:sorry: