අපි කෙරෙහි අනුකම්පා කරලා අරුන් වැඩිදුර නොහිතා කියලා තියෙන එව්වට කමා කරලා මේ තීරණේ වෙනස් කරන්න බැරිද........








බොරුවට වෙන්න ඇති සන්ජියෝ..කිඹුලයියා එහෙම කරන්නේ නෑ...විහිලුවට කියන්න ඇත්තේ..![]()




ane sweetඑච්චර calm soft voice තියෙන කෙනෙක්...ඔච්චර තරහා ගන්නවද?![]()

ඉදපං ඉදපං...
මම කෝල් කොරන්නම්....වැඩ අධිකයි බං.....
අපි දෙන්න විතරයි ඈ.......

ඒක නෙමෙයි දැන් ඔය ගෙට්ටුගෙදර් එක තියන්නේ නෑද?මම දැක්කා ඊයේ තද වෙලා තිබ්බා කිඹුලයියට..
![]()


!බත් බැලයාවලි පිට වලි
ඕක මොකක්ද, මයිත්රී මහින්දගෙ පිටට පිහියෙන් ඈන්නා, තිස්ස රනිල්ගෙ පිටට පිහියෙන් ඈන්නා, ගම්මන්පිල චම්පිකගෙ පිටට පිහියෙන් ඈන්නා
ane sweet![]()

කෙලවෙනකන් බලන් ඉන්නේ මෙතන හුරේ දාන්න නේද...![]()

කියෝගෙන ආවා........ කැරකිල්ල වගේ........ සීරියස් ද මන්දා...... කෝල් කරලවත් බලන්න ඕනේ........![]()


පොඩ්ඩ...මාගේද සාතිශය කණගාටුව පිලිගන්න..
මේ අයියේ ඔයා සිරාද කියන්නේ?අපෝ මේ වගේ පොඩි දේකටත් ඔච්චර තරහගන්න කෙනෙක්ද ඔයා?Cant believe..![]()


වලි පිට වලි
ඕක මොකක්ද, මයිත්රී මහින්දගෙ පිටට පිහියෙන් ඈන්නා, තිස්ස රනිල්ගෙ පිටට පිහියෙන් ඈන්නා, ගම්මන්පිල චම්පිකගෙ පිටට පිහියෙන් ඈන්නා


සීරියස් තමයිලු..මම කෝල් කළා...![]()

පොඩ්ඩ...
දන්නව ද කුමන්ත්රණයේ බරපතල කම....???
මගේ පවුල පවා දෙදෙරන්න පුළුවන් ඒකෙන්.....

ඈහ්...එහෙමද?අනේ අයියේ එච්චර හිතලා කරපු දෙයක් නෙමෙයි වෙන්න ඇති,..ගැත්තන්ට අනුකම්පා කරනු මැනවි...ඔය මෝඩ රැල දුර දිග කල්පනා කරලා නෙමෙයිනේ විහිලු කරන්නේ..
දැන් ඉතින් මම ඉඳලා ඉවරයි මේකේ...කට්ටිය මාව තමයි අල්ලගන්නේ ඕකට...කිඹුලයියගේ තරහ සන්සිඳිලා සෙටමෝල නැවත පවත්වන්න හිත දෙන්න කියලා ප්රාර්ථනා කරලා පඬුරක්වත් ගැටගහන්න ඕනේ...
මේකේ ඉන්න අමන රැලක් මගේ පිටට පිහියෙන් අනින්න ඉන්නවා.....වලි පිට වලි
ඕක මොකක්ද, මයිත්රී මහින්දගෙ පිටට පිහියෙන් ඈන්නා, තිස්ස රනිල්ගෙ පිටට පිහියෙන් ඈන්නා, ගම්මන්පිල චම්පිකගෙ පිටට පිහියෙන් ඈන්නා


විහිළුවට ගන්න එපා.......
