EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එච්චර calm soft voice තියෙන කෙනෙක්...ඔච්චර තරහා ගන්නවද?:oo:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :Pඒක නෙමෙයි දැන් ඔය ගෙට්ටුගෙදර් එක තියන්නේ නෑද?මම දැක්කා ඊයේ තද වෙලා තිබ්බා කිඹුලයියට..:rolleyes:

    කෙලවෙනකන් බලන් ඉන්නේ මෙතන හුරේ දාන්න නේද...:angry::angry:
     
    වලි පිට වලි
    ඕක මොකක්ද, මයිත්‍රී මහින්දගෙ පිටට පිහියෙන් ඈන්නා, තිස්ස රනිල්ගෙ පිටට පිහියෙන් ඈන්නා, ගම්මන්පිල චම්පිකගෙ පිටට පිහියෙන් ඈන්නා
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වලි පිට වලි
    ඕක මොකක්ද, මයිත්‍රී මහින්දගෙ පිටට පිහියෙන් ඈන්නා, තිස්ස රනිල්ගෙ පිටට පිහියෙන් ඈන්නා, ගම්මන්පිල චම්පිකගෙ පිටට පිහියෙන් ඈන්නා
    !බත් බැලයා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::(මාගේද සාතිශය කණගාටුව පිලිගන්න..

    මේ අයියේ ඔයා සිරාද කියන්නේ?අපෝ මේ වගේ පොඩි දේකටත් ඔච්චර තරහගන්න කෙනෙක්ද ඔයා?Cant believe..:sorry:
    පොඩ්ඩ...:angry::angry:
    දන්නව ද කුමන්ත්‍රණයේ බරපතල කම....???
    මගේ පවුල පවා දෙදෙරන්න පුළුවන් ඒකෙන්.....
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වලි පිට වලි
    ඕක මොකක්ද, මයිත්‍රී මහින්දගෙ පිටට පිහියෙන් ඈන්නා, තිස්ස රනිල්ගෙ පිටට පිහියෙන් ඈන්නා, ගම්මන්පිල චම්පිකගෙ පිටට පිහියෙන් ඈන්නා

    බඩා මාමි කිඹුලා අයියට පිහියෙන් ඇනලා....:(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සීරියස් තමයිලු..මම කෝල් කළා...:(:(
    :shocked:
    පොඩ්ඩ...:angry::angry:
    දන්නව ද කුමන්ත්‍රණයේ බරපතල කම....???
    මගේ පවුල පවා දෙදෙරන්න පුළුවන් ඒකෙන්.....

    :shocked::shocked:ඈහ්...එහෙමද?අනේ අයියේ එච්චර හිතලා කරපු දෙයක් නෙමෙයි වෙන්න ඇති,..ගැත්තන්ට අනුකම්පා කරනු මැනවි...ඔය මෝඩ රැල දුර දිග කල්පනා කරලා නෙමෙයිනේ විහිලු කරන්නේ..:angry:දැන් ඉතින් මම ඉඳලා ඉවරයි මේකේ...කට්ටිය මාව තමයි අල්ලගන්නේ ඕකට...කිඹුලයියගේ තරහ සන්සිඳිලා සෙටමෝල නැවත පවත්වන්න හිත දෙන්න කියලා ප්‍රාර්ථනා කරලා පඬුරක්වත් ගැටගහන්න ඕනේ...:sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වලි පිට වලි
    ඕක මොකක්ද, මයිත්‍රී මහින්දගෙ පිටට පිහියෙන් ඈන්නා, තිස්ස රනිල්ගෙ පිටට පිහියෙන් ඈන්නා, ගම්මන්පිල චම්පිකගෙ පිටට පිහියෙන් ඈන්නා
    මේකේ ඉන්න අමන රැලක් මගේ පිටට පිහියෙන් අනින්න ඉන්නවා.....
    දැන් ඔය ඇවිල්ල දොඩවනවා එකෙක් ඒ ප්ලොට් එකේ හිටපු.......
    අනේ උකේ!!!!:angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    විහිළුවට ගන්න එපා.......

    මම ගත්ත විහිලුවක් නෑ...ඔයාලට කියන හැම දේම විහිලු වගේද පේන්නේ...මේකෙ මුකුත් නොකිය ඉන්න එක තමයි හොඳ...:rolleyes: