EK Married Club-11

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    http://www.elakiri.com/forum/showthread.php?t=1650049&page=3

    http://radio.elakiri.com

    jhBt1.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම යුරාජ්ගෙන් ලැපක් ගන්න හිටියේ අදහස අත ඇරිය.....කිඹුලා පොරව බෑවුවම කව්ද වොරන්ටි දෙන්නේ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම යුරාජ්ගෙන් ලැපක් ගන්න හිටියේ අදහස අත ඇරිය.....කිඹුලා පොරව බෑවුවම කව්ද වොරන්ටි දෙන්නේ :dull:

    කුමන්ත්‍රණයක් කරලා කිඹුලගේ ලැප උස්සමු. :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ කියන්නේ.. :rolleyes:

    කට්ටිය සෙට්වෙලා කිඹූලව මංකොල්ල කමුද?:cool:

    වැඩක් ඇති බඩු බෙදාගෙන..:cool: ඩෙන්ටල් බඩුමුට්ටු ඉක්මන් එකේ දාලා විකුණමූ...:P:P

    කන්න යනෝ.. කාල එන්නම් රේඩියෝවට...:yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොකෝ කියන්නේ.. :rolleyes:

    කට්ටිය සෙට්වෙලා කිඹූලව මංකොල්ල කමුද?:cool:

    වැඩක් ඇති බඩු බෙදාගෙන..:cool: ඩෙන්ටල් බඩුමුට්ටු ඉක්මන් එකේ දාලා විකුණමූ...:P:P

    කන්න යනෝ.. කාල එන්නම් රේඩියෝවට...:yes:
    zoo ekata bara demu :nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකෝ කියන්නේ.. :rolleyes:

    කට්ටිය සෙට්වෙලා කිඹූලව මංකොල්ල කමුද?:cool:

    වැඩක් ඇති බඩු බෙදාගෙන..:cool: ඩෙන්ටල් බඩුමුට්ටු ඉක්මන් එකේ දාලා විකුණමූ...:P:P

    කන්න යනෝ.. කාල එන්නම් රේඩියෝවට...:yes:

    කට්ටියට original crocodile leather බෙල්ට් සපත්තු එහෙම හදාගන්න පුළුවන් :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යුරාජ්ගෙන් ලැපක් ගන්න හිටියේ අදහස අත ඇරිය.....කිඹුලා පොරව බෑවුවම කව්ද වොරන්ටි දෙන්නේ :dull:

    :growl: ඒජන්ට් ගෙන් වොරන්ටි ගන්න පුලුවන්...... :yes: :D :P