කව්ද ඔහේගෙන් ඇහුවේ..![]()
කවුද බොට කිව්වේ......?? 
කෝ කාටද??
උඹට තමා......ඔව් ඔව්. මම ඉස්සර දාගෙනම හිටියා....... කාලෙකින් මට මතක් වෙලා ලගදි දැම්මා ලොග් වෙන්න බෑ කියහන්කෝ... මොකක්ද එර එකක් එනවා....
රේඩියෝ ඈප් එකට ලොගින් මොකටද බං....?? ඔය මම හිතන්නේ එලකිරි ඈප් එක..... රේඩියෝ ඈප් එක වෙන එකක්..... 
කටහඩ නම් මරුයැ.... පියුමාල් ගයපන් පුතා තව ගීත....
ගයල අරයට දීපන්
එයා කිඹුලට දෙයි
අපි අහල ගුණදොස් කියන්නම් කොල්ලා.......
![]()


සමුගන්නට දින ගනිමින්!!!!!!!!!!!!!!!
කෑප්ටන් Jack Sparrow;17588293 said:සහතික ඇත්ත කිබුල් අයියේ, නිරෝෂා විරාජිනී සුපිරිම ගායිකාවක්.