EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සමන්මලිගේ පේජ් එකේ කමෙන්ට් එකක්...:lol::lol:

    දැන් සමන්මලී නංගි මෙහෙම හිතන්නකෝ... නංගිව කවුරුහරි දූශනය කරන්න යනව.. එතකොට ඇගපත තියෙන (උඩුරැවුලක් එහෙමත් තියෙන ) කෙනෙක් ඇවිල්ල අනිත් අයගෙත් උදව්වෙන්ත් (තනියෙන් හෙම නෙමේ) ඔයාව ඒකගෙන් බේරගන්නව...
    එතැනදි එයා නංගිගෙ වීරය වෙයි.. ඒක සාධාරනයි.. ඒකෙ කිසි වැරැද්දක් නෑ...
    නංගි ඌට 'මගේ ලෝකයේ මහ රජානෝ' කියලත් කියයි..

    හැබයි ඊට පස්සෙ ඌ නංගිව උගෙ ගෙදර ගෙනිහිල්ල කාලයක් තිස්සෙ ඔයාව දූෂනය කරල, කරන්න පුලුවන් හැම දෙයක්ම කොරල, උගෙ පුතාලට, මල්ලිලට, මාමලටත් සමන්මලීව සමූහ දූශනය කරන්න දෙනව.. ඒ විතරක් නෙමේ ගමට එන පිටරටවල ඉදල එන කල්ලතෝනින්ටත් නංගිව රෑට රෑට කුලියට දෙනව.. නංගිගෙ ඇගේ නූල්පටක්වත් මේක ඉතුරු කරන්නෑ..

    දැන් තාමත් මූ සමන්මලීගෙ වීරයද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෘෆ් ප්ලීස්........ :rolleyes:

    rbf975.jpg


    ඔය තියෙන්නේ ඒ වගේ ඔටෝ බ්‍රේක් වෙච්ච වෙලාවක්....... ඒත් පාරේ ඔයිල් වගයක් තිබිලා නිසා ලිස්සලා ගිහින් පොඩ්ඩක් වැදිලා....... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමන්මලිගේ පේජ් එකේ කමෙන්ට් එකක්...:lol::lol:

    :rofl: සමන්මලී කියන්නේ කවුද බං..... ?? එදාමයි මම දැක්කෙත් ඒ හුචක්කුව...... :eek: මන්ත්‍රී කෙනෙක්ද පබා වගේ......?? :rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: සමන්මලී කියන්නේ කවුද බං..... ?? එදාමයි මම දැක්කෙත් ඒ හුචක්කුව...... :eek: මන්ත්‍රී කෙනෙක්ද පබා වගේ......?? :rolleyes:
    ඔව්..පළාත්සභා..:P ඔය කැලණිය බියගම පැත්තේ උන් තමා යැව්වේ...:dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් බාවන ලිස්ට් එකේ පස් දෙනයි...මම, බඩා මාමි, තරි මාමි,මිනි මාමි සහ ගීත් පූවා..:(:(