2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔබ එන්න සුළගේ දැවටිලා.. මා ඉන්නෙ ඔබ දැන් එයි කියා..
    සුදු හංස තටුවෙ සැතපිලා.. පෙම් කරමු රහසෙ සැගවිලා..
    ලබැදියේ.. ලබැදියේ.....මා සිතුම් සිර කලා..
    ලබැදියේ.. ලබැදියේ.... මා සිතින් පෙම් කලා..
    නා දල්ල වාගෙ දිදුලනා.. මුදු හාදු වැස්සෙන් මා තෙමා ..
    ඔය දෙතොල් අතරෙ සිරවෙලා.. මට ඉන්න ඇත්නම් තනිවෙලා..
    ලබැදියේ.. ලබැදියේ .....මා සිතුම් සිර කලා..
    ලබැදියේ.. ලබැදියේ..... මා සිතින් පෙම් කලා..
    කිරි කවඩි මාලේ මා ගොතා.. ඔය ගෙලේ පළදා හැඩ බලා..
    මා වින්ද සතුටෙ නිම් සොයා.. ඔබ යන්න සුළගේ අප දමා..
    ලබැදියේ.. ලබැදියේ......මා සිතුම් සිර කලා..
    ලබැදියේ.. ලබැදියේ.....මා සිතින් පෙම් කලා..
    ගායනය : ලහිරු පෙරෙරා
    Labendiye / Lahiru Perera
    Lyrics - Manuranga Wijesekara
    Melody - Lahiru Perera
    Music - Music Oven Crew
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔබ එන්න සුලගේ… දැවටිලා…
    මා ඉන්නේ ඔබ දැන්… එයි කියා….
    සුදු හන්ස තටුවේ… සැතපිලා…
    පෙම් කරමු රහසේ… සැගවිලා….
    ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා
    ළබැදියේ…..ළබැදියේ…..
    මා සිතින්…. පෙම් කලා…
    නා දල්ල වාගේ… දිදුලනා….
    මුදු හාදු වැස්සෙන්.. මා තෙමා….
    ඔය දෙතොල් අතරේ…හිරවෙලා…
    මට ඉන්න ඇත්නම්… තනිවෙලා…
    ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා
    ළබැදියේ…..ළබැදියේ…..
    මා සිතින්…. පෙම් කලා…
    කිරි කවඩි මාලේ… මා ගොතා…
    ඔය ගෙලේ… පළදා… හැඩ බලා….
    මා වින්ද සතුටේ… නිම් සොයා….
    ඔබ යන්න සුලගේ… අප දමා….
    ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා
    ළබැදියේ…..ළබැදියේ…..
    මා සිතින්…. පෙම් කලා…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔබ එන්න සුළගේ දැවටිලා.. මා ඉන්නෙ ඔබ දැන් එයි කියා..
    සුදු හංස තටුවෙ සැතපිලා.. පෙම් කරමු රහසෙ සැගවිලා..
    ලබැදියේ.. ලබැදියේ.....මා සිතුම් සිර කලා..
    ලබැදියේ.. ලබැදියේ.... මා සිතින් පෙම් කලා..
    නා දල්ල වාගෙ දිදුලනා.. මුදු හාදු වැස්සෙන් මා තෙමා ..
    ඔය දෙතොල් අතරෙ සිරවෙලා.. මට ඉන්න ඇත්නම් තනිවෙලා..
    ලබැදියේ.. ලබැදියේ .....මා සිතුම් සිර කලා..
    ලබැදියේ.. ලබැදියේ..... මා සිතින් පෙම් කලා..
    කිරි කවඩි මාලේ මා ගොතා.. ඔය ගෙලේ පළදා හැඩ බලා..
    මා වින්ද සතුටෙ නිම් සොයා.. ඔබ යන්න සුළගේ අප දමා..
    ලබැදියේ.. ලබැදියේ......මා සිතුම් සිර කලා..
    ලබැදියේ.. ලබැදියේ.....මා සිතින් පෙම් කලා..
    ගායනය : ලහිරු පෙරෙරා
    Labendiye / Lahiru Perera
    Lyrics - Manuranga Wijesekara
    Melody - Lahiru Perera
    Music - Music Oven Crew
    පට්ට මචෝ මේ සින්දුව...
    මේකේ රූප රචනයත් නියමයි
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;17588222 said:
    යෝදියේ කෙල්ල ගෙට ගනින්...මෙන්න සුකා රේඩියෝ අහන්න ඇවිත්...:shocked::shocked:

    :frown: :frown: :frown:

    කෙල්ලො පස්සෙ යන්නෑ බං
    පෙට්‍ර්ල් පස්සේ තමා දැන් යන්නේ
    සුවදක් ආවත් ඇති.. :P :rolleyes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔබ එන්න සුලගේ… දැවටිලා…
    මා ඉන්නේ ඔබ දැන්… එයි කියා….
    සුදු හන්ස තටුවේ… සැතපිලා…
    පෙම් කරමු රහසේ… සැගවිලා….
    ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා
    ළබැදියේ…..ළබැදියේ…..
    මා සිතින්…. පෙම් කලා…
    නා දල්ල වාගේ… දිදුලනා….
    මුදු හාදු වැස්සෙන්.. මා තෙමා….
    ඔය දෙතොල් අතරේ…හිරවෙලා…
    මට ඉන්න ඇත්නම්… තනිවෙලා…
    ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා
    ළබැදියේ…..ළබැදියේ…..
    මා සිතින්…. පෙම් කලා…
    කිරි කවඩි මාලේ… මා ගොතා…
    ඔය ගෙලේ… පළදා… හැඩ බලා….
    මා වින්ද සතුටේ… නිම් සොයා….
    ඔබ යන්න සුලගේ… අප දමා….
    ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා
    ළබැදියේ…..ළබැදියේ…..
    මා සිතින්…. පෙම් කලා…
    කොහෙන්ද බං මේවා ගන්නෙ??
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කල් ගතවෙනවා වෙන්න පුළුවන්..
    එත් අපේ ලොක්ක සංවර්ධනේ නොකර ඉන්නේ නැ..
    වෙලාව ඇවිල්ල නිසා උබලගේ ගැන හදයි දැන්..

    වෙලාවට චන්දෙ ආවේ... දැන් එක කෙරෙනවානේ... අඩෝ මට වඩා උස අඩි 6 වඩා උස මහින්දගේ බැනර් එකක් ගහලා ගිහින් ඊට පස්සේ....:baffled::baffled::baffled::baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමදාමත් අරුත් සුන් සිංදු කියන ලහිරුවගේ ලස්සනම සිදුවක්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    oba-enna-sulange-dawatila-lahiru-perera.jpg


    :dull: නාදල්ල වාගේ දිදුලනා...... මෘදු හාදු වැස්සෙන් මා තෙමා........ :dull: :baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කල් ගතවෙනවා වෙන්න පුළුවන්..
    එත් අපේ ලොක්ක සංවර්ධනේ නොකර ඉන්නේ නැ..
    වෙලාව ඇවිල්ල නිසා උබලගේ ගැන හදයි දැන්..

    පුතේ වෙන ත්‍රෙඩ් එකක රැන්ඩු වෙමු. මේකට දෙහ්සප්ලානේ ගෙන්න එපා අද​

    උබ kingkong da ???????
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සහෝදරවරුනි..... ත්‍රෙඩ් එක තුල නරි නෑවීමෙන් වලකින මෙන් ඉල්ලා සිටිමි. :yes: :D