2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ

දවසක් දා බෝ මළුවේ
හමුවූ දාකදි අපි දෙන්නා
පහනක් දල්වා එකම හිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ

භවෙන් භවය පෙර ආවාසේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ

දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ


ආදරයේ සුවඳ ලෙනේ
තනිවී උන්නා අපි දෙන්නා
කාන්සියක් හෙම නෑ දැනුනේ
පෙති දිලුනා වන මල් තොරණේ
අප පය පාමුල සතුටු ගඟේ
තවමත් ආදර රැලි හිනැහේ
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහිංසක කථන්දරේ

දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ

පට්ටයි
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආදරයේ සුවඳ ලෙනේ
    තනිවී උන්නා අපි දෙන්නා
    කාන්සියක් හෙම නෑ දැනුනේ
    පෙති දිලුනා වන මල් තොරණේ
    අප පය පාමුල සතුටු ගඟේ
    තවමත් ආදර රැලි හිනැහේ
    කියව් කුරුල්ලනි මලින් මලට හෙට
    අපේ අහිංසක කථන්දරේ

    :rolleyes::rolleyes::rolleyes:
     
    Dec 15, 2014
    214
    16
    0
    සහෝදරවරුනි..... ත්‍රෙඩ් එක තුල නරි නෑවීමෙන් වලකින මෙන් ඉල්ලා සිටිමි. :yes: :D

    උබ පචවෙලා ගිහිල්ල මැරීඩ් කලබ් එක අස්සේ ඉග්නොර් ලිස්ට් දාගෙන හැංගෙන්න තරං බය උනා නේ බං...
    :lol::lol::lol::lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒ ගමේ මිනිස්සු එකතු වෙලා ඒ ගොල්ලන්ගේ සතුට ප්‍රකාශ කරන්න ජනාධිපතිතුමාට සහයෝගයක් දැක්වීමක් වශයෙන් එක ගහන්න ඇති..

    ඉලව්ව... පාර හදලා හදපු එවුන් ගහලා ගිහින් තියෙන්නේ..............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    • Like
    Reactions: sasliit