මම ධාර්මික ධාර්මික මිනිසුන්ට....අඩේ කිඹුලා ධාර්මික පොරක්නේද
![]()
මම ධාර්මික ධාර්මික මිනිසුන්ට....
අධාර්මික සහ මට කෙළවන්න එනව නම් ඉතිං ***ල තමා ගන්නේ.....
මම හොදට හොදයි ටොම්...නරකටත් ඉතාම හොදයි!

Meh dan setamolata monawa da geniyanne ? Fb chat ekata warew...mei sonnayo ganai cheeththa ganai kathaa nawattamu
උඹ තමා එහෙනම් මේ FB මතක් කරපු එකා...... පිටු ගානක් හොයන්න උනා මට.......

labbo vara fb chat ekata![]()
මට ඔය චෑට් එක කියන එක මතක් කරන්න එපා.....

අපේ ත්රෙඩ් එකේ අපිට ඕනි දෙයක් කියන්න එකෙක්ගෙන් වත් අවසර ගන්න ඕනි නෑ.
එකෙන්ම එකෙන්ම.....

ඌ නිසා නෙවෙයි ** ගියේ.....උඹ තමා එහෙනම් මේ FB මතක් කරපු එකා...... පිටු ගානක් හොයන්න උනා මට.......
![]()
![]()
![]()








මාලිගාවට වරෙං. පුළුවන් ට්හරම් උදෙන්. නැත්තම 24 නුවර ඇවිත් හවස ගිලන්පස පූජාවටත් සහභාගී වෙලා 25 දානෙටත් සහභාගී වෙන්න පුළුවන්.. උඹට මතකද ගිය අවුරුද්දේ සිවුරු තුනක් අරන් දුන්නා?![]()

තොපිලගේ දැනගැනීම පිනිස මම මේ කියන්නේ. ඊයේ හවස එලකිරියේ ගෙට් ටුගෙදර් එකක් තිබුනා බොරැල්ලේ. සීමිත පිරිසකට විතරයි ඒකට ආරාධනය කරලා තිබුනේ. ක්ලබ් එකෙන් මමයි ලබ්බයි ඒකට සහභාගී උනා. මද වැස්සේ සුපිරි ගෙට් එක ඉටිං. සමාවෙන්ට ඕනේ තොපිට කියන්න වෙලාවක් හම්බ උනේ නෑ. හදීසියේ දැනගත්තා. මායි ඌයි ප්ලග් උනා ඒකට.
සෙරප්පුවටත් කෝල් එකක් දීලා ඌවත් ගෙන්නන් තෙමුනලු නෙහ් ? 
බඩගාගෙන ඉන්ටනෙට් යන එවුන්ට හොඳටම රිදෙයි...
![]()

යකෝ බඩා නෙවෙයි, තෝ එන්නෙ නැද්ද මීයො අල්ලන්න.........![]()


මෙහ් ඔය ස්නයිපර් එලයිට් එක කොපි කරලා බඩා අතේ එවහන්කෝ![]()
) එහෙම හම්බවෙනවද.... ලඟදි එයි මෙහේ...
බඩා අතේ එවන්න ඕකා එන්නෙ නෑ නේ මේ පැත්තක ලඟදී..
මීය නෙවෙයි දැන් පොරක් නෛ් ආන්සර් නෑ.....මීයව අල්ලපු කාලයක් මතක නෑ![]()
එන්නෙ නැද්ද පුටා
අද හෙන මහන්සියි බන් 
කුපඩි චමිතා (ට්රවලර් පොර..) එහෙම හම්බවෙනවද.... ලඟදි එයි මෙහේ...
බඩා අතේ එවන්න ඕකා එන්නෙ නෑ නේ මේ පැත්තක ලඟදී..
![]()

