EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    10377537_914030581943234_7413990862752906121_n.jpg



    බාඩාගෙ කනේ මයිල් ගලවන්න 350 දීල ආව.

    btw දතාගෙ පොට් එකට වඩා මෙතන ලාබයි වගේ :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: අඩේ කිඹුලා ධාර්මික පොරක්නේද :shocked:
    මම ධාර්මික ධාර්මික මිනිසුන්ට....
    අධාර්මික සහ මට කෙළවන්න එනව නම් ඉතිං ***ල තමා ගන්නේ.....
    මම හොදට හොදයි ටොම්...නරකටත් ඉතාම හොදයි!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ධාර්මික ධාර්මික මිනිසුන්ට....
    අධාර්මික සහ මට කෙළවන්න එනව නම් ඉතිං ***ල තමා ගන්නේ.....
    මම හොදට හොදයි ටොම්...නරකටත් ඉතාම හොදයි!

    :shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: උඹ තමා එහෙනම් මේ FB මතක් කරපු එකා...... පිටු ගානක් හොයන්න උනා මට....... :growl: :frown: :angry:
    ඌ නිසා නෙවෙයි ** ගියේ.....:growl::growl::growl:
    මේක දැක්කෙත් නැ මං....
    මේකේ ෆේක් එකවුන්ට්කාරයෙක්ව හොයන්න ගියේ.
    එතකොටයි දැක්කේ මැසේජ් වල චැට් එකක් තියනවා........:growl::growl::growl:

    තෝ වැඩේ පටන් ඇරං, දැන් එනව සුදනා වෙන්න.....:growl::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාලිගාවට වරෙං. පුළුවන් ට්හරම් උදෙන්. නැත්තම 24 නුවර ඇවිත් හවස ගිලන්පස පූජාවටත් සහභාගී වෙලා 25 දානෙටත් සහභාගී වෙන්න පුළුවන්.. උඹට මතකද ගිය අවුරුද්දේ සිවුරු තුනක් අරන් දුන්නා? :yes::yes:

    :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපිලගේ දැනගැනීම පිනිස මම මේ කියන්නේ. ඊයේ හවස එලකිරියේ ගෙට් ටුගෙදර් එකක් තිබුනා බොරැල්ලේ. සීමිත පිරිසකට විතරයි ඒකට ආරාධනය කරලා තිබුනේ. ක්ලබ් එකෙන් මමයි ලබ්බයි ඒකට සහභාගී උනා. මද වැස්සේ සුපිරි ගෙට් එක ඉටිං. සමාවෙන්ට ඕනේ තොපිට කියන්න වෙලාවක් හම්බ උනේ නෑ. හදීසියේ දැනගත්තා. මායි ඌයි ප්ලග් උනා ඒකට.


    කිව්වා කිව්වා :lol: සෙරප්පුවටත් කෝල් එකක් දීලා ඌවත් ගෙන්නන් තෙමුනලු නෙහ් ? :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ් ඔය ස්නයිපර් එලයිට් එක කොපි කරලා බඩා අතේ එවහන්කෝ :cool:

    කුපඩි චමිතා (ට්‍රවලර් පොර..:yes:) එහෙම හම්බවෙනවද.... ලඟදි එයි මෙහේ... :yes: බඩා අතේ එවන්න ඕකා එන්නෙ නෑ නේ මේ පැත්තක ලඟදී..:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මීයව අල්ලපු කාලයක් මතක නෑ :shocked::baffled:
    මීය නෙවෙයි දැන් පොරක් නෛ් ආන්සර් නෑ.....
    කෝට් කරන්නේ නෑ....
    කතා බතා නෑ.....

    ශින්හාෂනයේ රෙවිච්චාස් හෝදනව කියල ආරංචියි.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුපඩි චමිතා (ට්‍රවලර් පොර..:yes:) එහෙම හම්බවෙනවද.... ලඟදි එයි මෙහේ... :yes: බඩා අතේ එවන්න ඕකා එන්නෙ නෑ නේ මේ පැත්තක ලඟදී..:dull:

    ආ ඌ අතේ එවපන් මම උගේ ඔෆිස් එකට ගිහින් ගන්නම් :cool:

    මාත් ට්‍රැවල් පොරක් තමා යකෝ :growl:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඕකට කියන්නේ ඇම්ම කියල
    උයා වැල කතා බලනව වැඩියි .වැල පත්තර කියවන එක නවත්තල සතියක් විතර ඉදල බලන්න ඕක හරි යයි.
    2428803.gif