EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...:(:(:(:(:(:(:(

    ඉට්ස් ඕකේ බේබි දැන් පල :lol: ඉතින් මක්කැයි වෙන්නේ ? :cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉඳපන්කෝ එල්ලෙන්නේ නැතුව උඹට අහවල් එකක් කරාටද එලවන්න හදන්නේ ? :eek:

    කියලා වැඩක් නෑ...මොන තරහක්ද මන්දා පිරිමහන්නේ..ඇහුවට කියන්නෙත් නෑ...මොන කරුමයක්ද මන්දා මේ..:sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි උඹල වගේ කුමන්ත්‍රණකාරයෝ™ නෙවෙයි :frown:
    අපි හැමෝගෙම කුමන්ත්‍රණයක් ඕක....
    මේක හොරෙන් බලං හූල්ලන හාල් කෑලි වලට ටිකක් කික් එකක් දීල අවසානයේ දී උන්ව පතුලක් නැති ළිං කටකට ඔබන්න කරපු.......

    අපි යයි වලි...හුහ්....අපි කරයි අපේ උන්ටම විරුද්ධව කුමන්ත්‍රණ....පුහ්.......
    උඹ මේකේ උන් ගේ හැටි දන්නේ නෑ පුතා තාම......
    අපි අතේ ඇගිලි පහ වගේ වෙනස්..හැබැයි මිට මොලවල ගත්තම අනිත් උන් ගේ පොවපු රං කිරි කටින් එන්න අනින තරමට ශක්තිමත්............
    :cool::cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලිඳේ...:rofl:

    උඹේ මීයද? මට හිතුන අතේ තියන් ඉද්දි ඕක කොහෙහරි දාගනි කියල....හීරෝ කුකුලට කියල ලිඳ ඉහල වත් අර ගනින් ඉතින් දැන් :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියලා වැඩක් නෑ...මොන තරහක්ද මන්දා පිරිමහන්නේ..ඇහුවට කියන්නෙත් නෑ...මොන කරුමයක්ද මන්දා මේ..:sorry:
    මේහ්...යෝදියේ.....
    මායං නොවී හිටපිය කෝ.........:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඕන කරන හේතුව කියනකං දෙන්නේ නෑ.....
    කවුද දන්නේ වශියක් වත් කොරන්නද කියලා........:baffled:

    :eek::eek: කියන්නේ නැහැ....දෙන්නකෝ අයියේ....වශියකලත් ඔයාට නෙමේනේ..දත අයිති කාරයට නොවැ යන්නේ...මේ මතක් කරලා කොල්ලෙක් ගේ එකක් එවන්ට...නැත්නම් අලි කෙලියයි....:lol::lol: