මරු විකලේහ් බ0 හැබැයි අරහ් කැසිනෝ ඇඩ් එකෙන් නම් දෙනවා මරාටහ් රෙවෙන්නහ්එල එල.. මරාට නම් එළකිරියෙන් 80% විතර අකමැතියි අද වෙනකොට.. මාත් ඇතුලුව..
ඌ පට්ට ඇඩ් ටිකක් දානවා බං ටීවී එකේ.. බුවාම බැහැලා කතා කරනවා මං දැක්කා..

මරු විකලේහ් බ0 හැබැයි අරහ් කැසිනෝ ඇඩ් එකෙන් නම් දෙනවා මරාටහ් රෙවෙන්නහ්එල එල.. මරාට නම් එළකිරියෙන් 80% විතර අකමැතියි අද වෙනකොට.. මාත් ඇතුලුව..
ඌ පට්ට ඇඩ් ටිකක් දානවා බං ටීවී එකේ.. බුවාම බැහැලා කතා කරනවා මං දැක්කා..

එල එල.. මරාට නම් එළකිරියෙන් 80% විතර අකමැතියි අද වෙනකොට.. මාත් ඇතුලුව..
ඌ පට්ට ඇඩ් ටිකක් දානවා බං ටීවී එකේ.. බුවාම බැහැලා කතා කරනවා මං දැක්කා..

කලු පූසා;17593656 said:මම චන්ද්රිකාගෙ පුතා ඩෝ. චැනල් 4 පෙන්නපුව ඇත්ත. සින්හල හමුදාවෙ ඉන්න අම්බ කැ#@ වේ%@#^ පුතාල. අහින්සක දෙමල මිනිස්සු මැරුව ලමයි මැරුව ගෑනු රේප් කරා.
මට ලැජ්ජයි යකෝ මම ලංකාවෙ ඉපදුන එකෙක් කියන්න සින්හලයෙක් කියන්න. ආයෙ යන්නෙ නෑ ඔය රටට
මම චන්ද්රිකාගෙ පුතා ඕයි
සයිකෝ ?
මරු විකලේහ් බ0 හැබැයි අරහ් කැසිනෝ ඇඩ් එකෙන් නම් දෙනවා මරාටහ් රෙවෙන්නහ්![]()



ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින්

ඔව් බං.. පොඩ්ඩක් බලපංකො..
අර නිල් බලකායෙ ඇඩ් එකත් අයින් කරලද කොහෙද..
සිඟරට් එක දීලා බනිසක් ගන්නෙක..
අනිවා නාමල් දකින්න ඇති අර වීඩියෝ එක..

එළකිරියේ සෙට් එක ,
මහින්ද විරුද්ද
මහින්දගේ ඒකාධිපති බල ලොබි පාලනයට විරුද්ද
මහින්දගේ ආර්ථික ප්රතිපත්ති අසාර්ථකයි කියලා පිළිගන්න අය
මහින්ද පවුල් ආණ්ඩුක්රමයක් ගෙනියනවා කියලා පිළිගන්න අය
රටේ ජිවන බර වැඩි වෙලා කියලා පිළිගන්න අය
මහින්ද ආණ්ඩුව ,හොර ,වංචා සහිත අධික කොමිස් ගහන දුෂිත ආණ්ඩුවක් කියලා පිළිගන්න අය
රටේ ප්රජාත්රන්තවාදය මරා ගේ ආණ්ඩුවෙන් මර්දනය කරලා කියලා පිළිගන්න අය
මහින්දගේ ආණ්ඩුවේ විදේශ පතිපත්ති දුර්වලයි අසාර්ථකයි කියලා පිළිගන්න අය
විධායක ජනාධිපති බලතල ඉවත් කරන්න ඕන කියලා හිතන අය
රටේ සංවර්ධනය හරහා කොමිස් ගහලා රට චිනාගේ බාල සංවර්දනයට උගස් කරලා කියලා පිළිගන්න අය
රටේ යහපාලනයක් ඇති කරන්න ඕන කියලා හිතන අය
රටට වෙනසක් ඕන කියලා හිතන අය
මහින්ද මේපාර ගෙදර යවන්න ඕන කියලා හිතන අය ,
මේ පොස්ට් එක BUMP එකක් දාලා පෙන්වන්න මචං පාට ජාති ආගම් බේදයකින් තොරව මහින්ද විරෝදී රැල්ලක් අද රටේ ඇති වෙලා තියෙනවා කියලා.
