Elakiriයේ මරා විරුද්ද සෙට් එක

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එල එල.. මරාට නම් එළකිරියෙන් 80% විතර අකමැතියි අද වෙනකොට.. මාත් ඇතුලුව..

    ඌ පට්ට ඇඩ් ටිකක් දානවා බං ටීවී එකේ.. බුවාම බැහැලා කතා කරනවා මං දැක්කා..:lol:
    මරු විකලේහ් බ0 හැබැයි අරහ් කැසිනෝ ඇඩ් එකෙන් නම් දෙනවා මරාටහ් රෙවෙන්නහ් :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එල එල.. මරාට නම් එළකිරියෙන් 80% විතර අකමැතියි අද වෙනකොට.. මාත් ඇතුලුව..

    ඌ පට්ට ඇඩ් ටිකක් දානවා බං ටීවී එකේ.. බුවාම බැහැලා කතා කරනවා මං දැක්කා..:lol:

    :lol: :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කලු පූසා;17593656 said:
    මම චන්ද්‍රිකාගෙ පුතා ඩෝ. චැනල් 4 පෙන්නපුව ඇත්ත. සින්හල හමුදාවෙ ඉන්න අම්බ කැ#@ වේ%@#^ පුතාල. අහින්සක දෙමල මිනිස්සු මැරුව ලමයි මැරුව ගෑනු රේප් කරා.
    මට ලැජ්ජයි යකෝ මම ලංකාවෙ ඉපදුන එකෙක් කියන්න සින්හලයෙක් කියන්න. ආයෙ යන්නෙ නෑ ඔය රටට
    මම චන්ද්‍රිකාගෙ පුතා ඕයි
    :dull: සයිකෝ ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං.. පොඩ්ඩක් බලපංකො..
    අර නිල් බලකායෙ ඇඩ් එකත් අයින් කරලද කොහෙද..
    සිඟරට් එක දීලා බනිසක් ගන්නෙක..
    අනිවා නාමල් දකින්න ඇති අර වීඩියෝ එක..
    :lol:

    මරු විකලේහ් බ0 හැබැයි අරහ් කැසිනෝ ඇඩ් එකෙන් නම් දෙනවා මරාටහ් රෙවෙන්නහ් :yes:
    අම්මටසිරි ඒක පට්ට.. :yes:
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින්​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින්​
    අම්මෝ බං උඹව දැක්ක කල්.. සිරාවටම මං උඹව දැක්කෙ නෑ අවුරුද්දකින් විතර..:(
     

    LOVE_N_HATE

    Banned
    Dec 17, 2014
    53
    4
    0
    akjj.jpg

    දත් ටික දැක්කම බල්ලො බත් කන්නෑ... නොදකිං:growl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද ලමයි හුරතල් කරන AD එක දැන් යන්නේ නැද්ද අර අල්ලේ බැදගෙන ඉන්න රත්තරං වශී පොල්ලත් එකේ පේනවා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බං.. පොඩ්ඩක් බලපංකො..
    අර නිල් බලකායෙ ඇඩ් එකත් අයින් කරලද කොහෙද..
    සිඟරට් එක දීලා බනිසක් ගන්නෙක..
    අනිවා නාමල් දකින්න ඇති අර වීඩියෝ එක..
    :lol:


    :lol:

    උඹ දන්නවද නාමල් නිල් බලකායට කරපු theme song එකේ බජට් එක කෝටි 20 ලු :sorry:

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එළකිරියේ සෙට් එක ,:)

    මහින්ද විරුද්ද

    මහින්දගේ ඒකාධිපති බල ලොබි පාලනයට විරුද්ද

    මහින්දගේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථකයි කියලා පිළිගන්න අය

    මහින්ද පවුල් ආණ්ඩුක්‍රමයක් ගෙනියනවා කියලා පිළිගන්න අය

    රටේ ජිවන බර වැඩි වෙලා කියලා පිළිගන්න අය

    මහින්ද ආණ්ඩුව ,හොර ,වංචා සහිත අධික කොමිස් ගහන දුෂිත ආණ්ඩුවක් කියලා පිළිගන්න අය

    රටේ ප්‍රජාත්‍රන්තවාදය මරා ගේ ආණ්ඩුවෙන් මර්දනය කරලා කියලා පිළිගන්න අය

    මහින්දගේ ආණ්ඩුවේ විදේශ පතිපත්ති දුර්වලයි අසාර්ථකයි කියලා පිළිගන්න අය

    විධායක ජනාධිපති බලතල ඉවත් කරන්න ඕන කියලා හිතන අය


    රටේ සංවර්ධනය හරහා කොමිස් ගහලා රට චිනාගේ බාල සංවර්දනයට උගස් කරලා කියලා පිළිගන්න අය

    රටේ යහපාලනයක් ඇති කරන්න ඕන කියලා හිතන අය

    රටට වෙනසක් ඕන කියලා හිතන අය

    මහින්ද මේපාර ගෙදර යවන්න ඕන කියලා හිතන අය ,


    මේ පොස්ට් එක BUMP එකක් දාලා පෙන්වන්න මචං පාට ජාති ආගම් බේදයකින් තොරව මහින්ද විරෝදී රැල්ලක් අද රටේ ඇති වෙලා තියෙනවා කියලා. :)


    Buddhimath aya
    :cool:

    bump
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගියපාර මම ඇතුළු මගේ ගෙදර චන්ද මහින්දට දැම්මෝ... මේ පාර නැතෝ....තවත් දුන්නොත් අපිට හෙටක් නැතෝ....