මම කාත් එක්කවත් තරහත් නෑ ...තරහ මගේ හිතෙත් නෑ .. ඒවා හිතේ තියාගෙන වින්දවන්නෙත් නෑ ... මට මොන දේ උනත් නැගිටින්න පුළුවන් ශක්තියක් තියෙනවාමම ඒ නිසා වැටි වැටි නැගිටිනවා .. වචනෙකින් හරි උදව්වක් දෙන්න ඉන්නේ මේ ත්‍රෙඩ් එකේ අය තමයි ..මට වෙන කව්රුත් නෑ එහෙම කරන්න ..මගේ ගැන දන්න උදවිය ඒ ගැන දන්නවා. කිඹුලට ස්තුති කරන්න ඕන හැම තිස්සෙම මොකද වෙන්නේ කියල හොයල බලනවට දවසට තුන් හතර පාර කථා කරන එකට.. ලොකු ශක්තියක් මට ඒක
මට ඒ වචන රුපියල් සත වලට වඩා මහමෙරක් තරම්
මම හිතන් ඉන්නවා අපේ කොසා වගේ ලබන අවුරුද්දේ ඉඳන් ඔන්ලයින් නොඑන්න
ටිකක් අමාරු වැඩක් ඒක නම්...
ඒත් ඒක කොහොම හරි කරන්න බලන්න ඕන
![]()
හ්ම්ම් අපි ඉන්නවා අයියේ ඔයත් එක්ක ඕනෑම දේකට.ඔයස්.....ඔන්ලයින් වැඩිය ආවේ නැතුවට MC ඇවිත් යන්න එන්න අෆ්ෆා..... ඔයා නැතිව අපිට පාළු තියේවි....


මම ඒ නිසා වැටි වැටි නැගිටිනවා .. වචනෙකින් හරි උදව්වක් දෙන්න ඉන්නේ මේ ත්‍රෙඩ් එකේ අය තමයි ..මට වෙන කව්රුත් නෑ එහෙම කරන්න ..මගේ ගැන දන්න උදවිය ඒ ගැන දන්නවා. කිඹුලට ස්තුති කරන්න ඕන හැම තිස්සෙම මොකද වෙන්නේ කියල හොයල බලනවට දවසට තුන් හතර පාර කථා කරන එකට.. ලොකු ශක්තියක් මට ඒක
ටිකක් අමාරු වැඩක් ඒක නම්...



මම ඔයා හේතුවක් නම් පලු යන්න බනින්නේ ප්‍රසිද්ධියේ
මේ 25 සෙට් වෙන සෙට්විල්ල මගේ අවසාන සෙට්විල්ල වෙයි සමහර විට 
