ඉන්නවා අයියේ......
ඔයාට කොහොමද?????
ඡන්දෙ උණුසුම.......![]()
නැවු 75ක් එනවා කිවුවාට තාම 6 යි ආවෙ චන්ද ලක්ශයක් කොහොම ගෙන්නද මන්දා
waradhak naehae hodhin innawaa 
නැවු වලට කට්ටිය දානවා මෙ දවස් වලනැවු 75ක් එනවා කිවුවාට තාම 6 යි ආවෙ චන්ද ලක්ශයක් කොහොම ගෙන්නද මන්දා
waradhak naehae hodhin innawaa
![]()



anika meka zero milage newei tikak used, me ganan normal ewage wahana walata
mama 49ta thiynawa kiwwe brand new with warranty, 2014/10 or 2014/11 manufacture karapuwa.

මගේ ලස්සන පොටෝ ටිකක් ඕනේ..පේස්බුක් දාන්න....ela boss DSLR eka gennam

2014 feb ta kalin hadapuwa recall kara, ewa mattu nowi ganna oneKohomath oowa diwwath 5000ta adui ban duwala thiyenawa...me awurudde aawa ewane...![]()
2014 May වෙනකන් ආව ඒවා නෙමේද...2014 feb ta kalin hadapuwa recall kara, ewa mattu nowi ganna one
මගේ අර වාහන ගේන යාළුවා කිව්වේ ගන්නවා නම් වෙසල් එක මැයි වලින් පස්සේ එක ගන්න කියලා...

උඹේ පොටෝ නම් කෑලි දෙකට තමයි ගන්න වෙන්නේ අලියෝ....මගේ ලස්සන පොටෝ ටිකක් ඕනේ..පේස්බුක් දාන්න....![]()


wiki eke mehema thiye2014 May වෙනකන් ආව ඒවා නෙමේද...මගේ අර වාහන ගේන යාළුවා කිව්වේ ගන්නවා නම් වෙසල් එක මැයි වලින් පස්සේ එක ගන්න කියලා...
![]()
ඔව් එහෙම තමා...උඹේ පොටෝ නම් කෑලි දෙකට තමයි ගන්න වෙන්නේ අලියෝ....![]()

අහ්..එහෙමද..අරු කිව්වේ නම් ඒ විදිහට..අවුලක් නෑ උඹ ගන්නේ 0 mileage එකක්නේ...wiki eke mehema thiye
Vezel Hybrid produced in Japan from July 2013 through February 2014 were recalled due to a problem with the software program controlling the 7-speed dual clutch transmission (DCT) which could cause a delay in the ability to begin driving or the inability to move at all.

wiki eke mehema thiye
Vezel Hybrid produced in Japan from July 2013 through February 2014 were recalled due to a problem with the software program controlling the 7-speed dual clutch transmission (DCT) which could cause a delay in the ability to begin driving or the inability to move at all.



EMP ඇටෑක් එකක් ආවත් බඩු වැඩ...


අම්මෝ..බං..ප්ලැටිනම් වලිනුත් බයික් හැදුවද..ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් කලාට මටනම් වාහන වල හැම රෙද්දම ඉලෙක්ට්‍රොනික් කන්ට්‍රෝල් වීම පෙන්නන්න බැරිය...
පරණ ප්ලැටිනම් බයික් එහෙම සුපිරි මටනම්...EMP ඇටෑක් එකක් ආවත් බඩු වැඩ...
![]()
මාර ගණන් ඇති නේද...

vezel ganna thama idea ekak na oi hitha hitha witaraඅහ්..එහෙමද..අරු කිව්වේ නම් ඒ විදිහට..අවුලක් නෑ උඹ ගන්නේ 0 mileage එකක්නේ...![]()
thama GP5 thama wachanayak dunne na eka change karanna kiyala sale ekata. gedarinuth bara bare ochchara ewa mokatada kiyala 