EK Married Club-11

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    kimbula17.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉන්නවා අයියේ......:love::love::D
    ඔයාට කොහොමද????? :rofl::rofl:
    ඡන්දෙ උණුසුම.......;);)

    නැවු වලට කට්ටිය දානවා මෙ දවස් වල:rofl: නැවු 75ක් එනවා කිවුවාට තාම 6 යි ආවෙ චන්ද ලක්ශයක් කොහොම ගෙන්නද මන්දා:lol: waradhak naehae hodhin innawaa :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    2014 feb ta kalin hadapuwa recall kara, ewa mattu nowi ganna one
    2014 May වෙනකන් ආව ඒවා නෙමේද...:confused: මගේ අර වාහන ගේන යාළුවා කිව්වේ ගන්නවා නම් වෙසල් එක මැයි වලින් පස්සේ එක ගන්න කියලා...:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ ලස්සන පොටෝ ටිකක් ඕනේ..පේස්බුක් දාන්න....:cool:
    උඹේ පොටෝ නම් කෑලි දෙකට තමයි ගන්න වෙන්නේ අලියෝ....:yes::P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2014 May වෙනකන් ආව ඒවා නෙමේද...:confused: මගේ අර වාහන ගේන යාළුවා කිව්වේ ගන්නවා නම් වෙසල් එක මැයි වලින් පස්සේ එක ගන්න කියලා...:yes::yes:
    wiki eke mehema thiye
    Vezel Hybrid produced in Japan from July 2013 through February 2014 were recalled due to a problem with the software program controlling the 7-speed dual clutch transmission (DCT) which could cause a delay in the ability to begin driving or the inability to move at all.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    wiki eke mehema thiye
    Vezel Hybrid produced in Japan from July 2013 through February 2014 were recalled due to a problem with the software program controlling the 7-speed dual clutch transmission (DCT) which could cause a delay in the ability to begin driving or the inability to move at all.
    අහ්..එහෙමද..අරු කිව්වේ නම් ඒ විදිහට..අවුලක් නෑ උඹ ගන්නේ 0 mileage එකක්නේ...:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    wiki eke mehema thiye
    Vezel Hybrid produced in Japan from July 2013 through February 2014 were recalled due to a problem with the software program controlling the 7-speed dual clutch transmission (DCT) which could cause a delay in the ability to begin driving or the inability to move at all.

    ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් කලාට මටනම් වාහන වල හැම රෙද්දම ඉලෙක්ට්‍රොනික් කන්ට්‍රෝල් වීම පෙන්නන්න බැරිය...:angry::angry:

    පරණ ප්ලැටිනම් බයික් එහෙම සුපිරි මටනම්...:cool::cool: EMP ඇටෑක් එකක් ආවත් බඩු වැඩ...:P:P:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් කලාට මටනම් වාහන වල හැම රෙද්දම ඉලෙක්ට්‍රොනික් කන්ට්‍රෝල් වීම පෙන්නන්න බැරිය...:angry::angry:

    පරණ ප්ලැටිනම් බයික් එහෙම සුපිරි මටනම්...:cool::cool: EMP ඇටෑක් එකක් ආවත් බඩු වැඩ...:P:P:P
    අම්මෝ..බං..ප්ලැටිනම් වලිනුත් බයික් හැදුවද..:shocked: මාර ගණන් ඇති නේද...:rolleyes::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අහ්..එහෙමද..අරු කිව්වේ නම් ඒ විදිහට..අවුලක් නෑ උඹ ගන්නේ 0 mileage එකක්නේ...:cool:
    vezel ganna thama idea ekak na oi hitha hitha witara :P thama GP5 thama wachanayak dunne na eka change karanna kiyala sale ekata. gedarinuth bara bare ochchara ewa mokatada kiyala :oo: