ආසව තිබ්බට වැඩේ හරියන්නෑ අයියේ..කමක්නෑ පස්සෙ සෙට් වෙමූ.. අවුලක් නෑ...
![]()
අම්මපා තෝත් ගියානේ ගැනුන් U ටර්න් ගහන අස්සේ රිංගන්න

ආසව තිබ්බට වැඩේ හරියන්නෑ අයියේ..කමක්නෑ පස්සෙ සෙට් වෙමූ.. අවුලක් නෑ...
![]()

පොඩි උන් එක්ක බර්ගර් ගිලින්න ගියා ... හුස්ම ගන්න බෑ වගේ යකෝ කාල ...පිඹුරා වගේ දැන් ඉන්නේ![]()

අම්මපා තෝත් ගියානේ ගැනුන් U ටර්න් ගහන අස්සේ රිංගන්න![]()

පොඩි උන් එක්ක බර්ගර් ගිලින්න ගියා ... හුස්ම ගන්න බෑ වගේ යකෝ කාල ...පිඹුරා වගේ දැන් ඉන්නේ![]()

මම මොන ෆෙක් එකෙන් ඇවිල්ලද? උබට මොනවාත් කිවුවෙ? තරියො හො උබෙ යාලුවෙකුට හිතවතෙකුට හොඔන්න කිව්වා මූණටම "ෆේක් අනාතයා"![]()

මට මොකටද බන් දෙශපාලනය කතා කරන්න ෆෙක් මෙකෙන් දවස තිස්සෙම වාද කර ගන්නකොට?මීට කලින් ඔය වගේම දාලා අතුරුගිරියෙදි කකුල උස්සගත්ත නිසා බේරුනා... මේ පාර කකුලම වැදුනා.. වෙන හීරීමක්වත් නෑ.. ඒ ගෑනි ඇක්සලරේටර් එක පෑගුවා ෂුවර්.. මක්කොරන්නද ඉතින්..![]()
වේස ගෑනුන්ට ලයිසන් දෙන එක නවත්තන්න ඕන බන්
උඹ කියන්නේ ඔය වගේම D.S එක ඉස්සරහදි (දැනට මාස ගානකට උඩින් ) බයික් එකක් දානකොටම පෑගුවා ගැනියෙක් එක්ස්ලෙටරේ උන් දෙන්නා උඩින් ගියේ (හමුදාවේ උන් දෙන්නෙක් ) 
මම මොන ෆෙක් එකෙන් ඇවිල්ලද? උබට මොනවාත් කිවුවෙ? තරියො හො උබෙ යාලුවෙකුට හිතවතෙකුට හොමට මොකටද බන් දෙශපාලනය කතා කරන්න ෆෙක් මෙකෙන් දවස තිස්සෙම වාද කර ගන්නකොට?

දපනෙ දැම්ම වගේ ඇති.![]()


මම එහෙමනම් ඕකිට හමන්නොනවා යකෝ ..බලපන් ඉතින් උඹ විඳින දුක දැන්වේස ගෑනුන්ට ලයිසන් දෙන එක නවත්තන්න ඕන බන්
උඹ කියන්නේ ඔය වගේම D.S එක ඉස්සරහදි (දැනට මාස ගානකට උඩින් ) බයික් එකක් දානකොටම පෑගුවා ගැනියෙක් එක්ස්ලෙටරේ උන් දෙන්නා උඩින් ගියේ (හමුදාවේ උන් දෙන්නෙක් )
![]()
නැහැ බන් මට අප්සෙට් පිට ඉන්නෙ කිහිප දෙනෙක් ත්රෙඩ් වල කියාගෙන යනවා කොටවනවා කොටවනවා කියාල (මෙක හොරෙන් බලනුත් ඇත්තෙ දැන් සමහර එ අය ) එ අයට කිවුවාහම කොටවපු එකෙක් හො කොටවපු කට්ටියක්රිදිලා !! යකෝ කොමිටලේට ඩෝව් කියන්නේ උඹව අවුසන්න![]()



අපේ අලියට හනිමූන් යන්න රෙකම්න්ඩ් කරනවා මේකට (ලිබර්ටි එකේ හනි මූන් ගියාට කමක් නෑ මේකට පල )
https://www.facebook.com/AliyaResort
උන් මහ ජරාම ජාතියක එවුන්.. ෂේප් වෙන්න කතාකරලා පස්සෙ උන්ගෙ ෆැමිලි ලෝයර් එක්ක කතා කරලා මිසක් කියන්න බෑ කියලා ලොකු සීන් දැම්මා.. පොලිසියෙන් උන්ට නඩු දාල තියෙන්නේ. බලමුකො මොකෝ වෙන්නෙ කියලා..
ඒ ගෑනිට තියන දෙවෙනි නඩුව හප්පලා... කොට්ටවෙදි තව ඇක්සිඩන්ට් එකක් කරලා ඒගෑනිට ඒකෙත් නඩුවක් තියනව. මතක් කරන්න කැමති නෑ මං ඕකුන්.
ඉල්ලාපන් දඩ වන්දියක් ඕකිගෙන්
උඹ නිකන් හරි හැප්පුවනම් බලාගන්න තිබ්බා පිච්ච එකා ඉල්ලන වන්දියේ තරම 


උ.වේ.ස.මම මොන ෆෙක් එකෙන් ඇවිල්ලද? උබට මොනවාත් කිවුවෙ? තරියො හො උබෙ යාලුවෙකුට හිතවතෙකුට හොමට මොකටද බන් දෙශපාලනය කතා කරන්න ෆෙක් මෙකෙන් දවස තිස්සෙම වාද කර ගන්නකොට?

නැහැ බන් මට අප්සෙට් පිට ඉන්නෙ කිහිප දෙනෙක් ත්රෙඩ් වල කියාගෙන යනවා කොටවනවා කොටවනවා කියාල (මෙක හොරෙන් බලනුත් ඇත්තෙ දැන් සමහර එ අය ) එ අයට කිවුවාහම කොටවපු එකෙක් හො කොටවපු කට්ටියක්
පිඇම් මගින් හො මොනයම් හො ආකාරයට අරුව ආශය කරන්න එපා අරු නරකයි මු නරකයි
අර ත්රෙඩ් එකට යන්න එපා මෙ ත්රෙඩ් එකට එන්න එපා කියාල තියෙන එකෙක් ඉදිරිපත් කරපන්
කිවුවාහාම් මාරු වෙනවා පදනමක් නැතිව බොරු බෙගල් ගහනවා බන් ගොඩාක් උන් දෙශපාලනය නිසා පුද්ගලිකව කෙන්ති අරන් තරහා වෙන්න එපා දෙශපාලනය දෙශපාලනය විදියටම දකින්න එතනින් එහාට පුද්ගලිකව කිසි අමනාපයක් තියා එප කිවුවාට අහන්නෙත් නැහැ පදනමක් තියෙන කතාවක් කියන්නෙත් නැහැ![]()

නොදැනුවත්ව හො දෙශපාලනය කතා කිරිමෙදි හිත් තැවුලක් උනානම් සමා වෙන්න
කියලා උබලාටත් කියන්නම්
පුදගලිකව කාවවත් ඉලක්ක කරෙ නැහැ
:මම මෙ ගොඩාක් නිහතමානි නිසා කියන්නෙ :"![]()
ටිටියත් කිව්වා