මචන්ලා මම අලුත් ඇන්ටනාවක් (අර ගීකෝ කියන එක ) ගෙනල්ල දැන් මාසයක් විතර වෙනවා. දැන් හරියට එකේන් tv පෙන්නේ නෑ. ඇන්ටනාව උස්සගෙන ගේ වටේ ගිහින් යම් කිසි තැනක හයි කරලා කරකැවූවොත් ඔන්න එදාට tv බලන්න පුළුවන්. නමුත් ඊට පසුවදා ආයෙත් උස්සගෙන යන්න වෙනවා. සමහර විට වහින වේලාවල් වලටත් හරියනවා. මොකක්ද බන් සීන් මේ එක. මේකේ අවුල තියෙන්නේ ඇන්ටනාවේද? එහෙම නැත්නම් ඇන්ටනා වයර් එකේද ? help මචන්ලා .
Last edited:

