EK Married Club-11

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙහි කපන්නෙ මොකටද කිසිම ගැලපිමක් නැති එකෙක්ව මගෙ ෆෙක් කියනකොට මම උගෙ නමවත් හරියට දන්නෙ නැහැ අනික බැලුවෙ නැහැ ඉටත් උ 2007 ඉදලා ඉන්න එකෙක් මම ආවෙත් 2010 එලකිරියට දැන් කපපු ලිදෙ ඔයාම පනින්න හු:lol:

    වාක්‍ය රචනා ලියන්න රිදිලා :rofl:

    අර sun boy එලි කරලා තියෙන්නේ ඉතුරුටික :P
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒක නම් ඇත්ත...ෆිට් එකට කෙලවෙනවා එහෙම වුනොත්...:baffled: කාර් එකනම් ටිකක් පොඩි වගේ නේද..:rolleyes:
    ow ekemma, fit adahasa nam atharinna wenawa :nerd:

    podiyak na sedan size.
    meka honda city eke hybrid model eka widiyata introduce karala thiyenne
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ow ekemma, fit adahasa nam atharinna wenawa :nerd:

    podiyak na sedan size.
    meka honda city eke hybrid model eka widiyata introduce karala thiyenne
    ඒක තමා...සිටි එකේ සයිස් එක තමා..පොඩ්ඩක් පොඩි වගේ..බලමු..මම හෙට අරුගෙන් ගණන් අහල බලන්නම්...;)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒක තමා...සිටි එකේ සයිස් එක තමා..පොඩ්ඩක් පොඩි වගේ..බලමු..මම හෙට අරුගෙන් ගණන් අහල බලන්නම්...;)
    matath kiyahan
    mama heta duwan gihin indra sonallunta kiyanna one okak gennanna kiyala :P