මම නං බලාගෙන ඉන්නේ 36මිමී කැලිබර් ස්නයිපින් වෙපන් තියන ස්නයිපර් එලයිට් එකක් එනකං.......
රුසියානුවන් ඩිවෙලොප් කරනව ලු වෙපන් එකක්. ස්නෙතෝර් කියලා, ඇත්ත ද කියන්න බෑ නම නං, 56මිමී කැලිබර්, ලීතල් ඩිස්ටන්ස් එක මීටර් 3680ක් වන එකක්.....
රෙවුණා ඒ ආරංචිය අහලා........








කරපු පට්ටම වැඩක් මෙකනම්..






ලඟදි බලපු සිරාම එකක්...
අන්තිම මිංඅන් බ්‍රීෆින් එකේ කියන්නේ ගුඩ් බයි කියල ටිකක් ඉඳල ගුඩ් ලක් කියලා..