EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔහොම බෑ බං...බාන්න බෑ මට..ලිමිටඩ් නේ ඩේටා...
    එක්ස්හාර්ඩ් එකක් ඇන්න එන්නම්....
    තියන ඒව දීපං....එයාෆෙයා නම් එපා...ග්‍රවුන්ඩ් & ඉන්ට් මිෂන්ස් ගැන ඒව නම් ඉතිං.....:):)

    එල මං සුද්දයක් දාලා පිලිවෙලකට තෝරලා තියන්නම්...:)

    දැන් තෙරෙනව නේද මොකද ඉවරවෙන්නෙ කියල ඩේටා...:growl::growl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දීපං දීපං.....
    මමත් ඩොකියුමන්ට්‍රි එකතු කරනවා......
    මම ඇත්තටම ආසයි මගේ දරුව මම ගිය තැනට වඩා එහාට යනව දකින්න....
    ලෝකේ හොදම රස්සාව මං හිතන්නේ රට වෙනුවෙන් කරන බුද්ධිමය සේවය....
    තේරෙනව නේහ් කියන දේ නේහ්?:)

    ඔව් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙලා රටට වැඩදායි පුද්ගලයෙකු වෙන්න තමා ඕනේ...:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මතකයි මතකයි...:yes:

    ඒ විනාස කරන්නේ දැනට හදපු ලොකුම කාල තුවක්කු වලින් එකක්.. :yes::yes:

    e77e0f0ffb07d95bce59fbb776adf1eb.jpg


    අරූගෙ උගුලට මාත් ඔහොම තමා කරන්නේ...:rofl:

    සිරාම ගේමක් තමා.. ආසවෙන් ගැහුවේ... :love:අන්තිම මිංඅන් බ්‍රීෆින් එකේ කියන්නේ ගුඩ් බයි කියල ටිකක් ඉඳල ගුඩ් ලක් කියලා..:cool:
    කමාන්ඩෝ3 ප්ලේ කලා ද?
    ත්‍රී ඩී ආවේ....ක්‍රැක් එකක් මම ගැහුවේ ගේම යන්නේ නෑ මිෂන්1-2යි ගියේ....
    පළවෙනි ගේම් එකේ තියෙන්නේ එනිමි මාක්ස්මන් කෙනෙක්(ස්නයිපර් කෙනෙක්) මරන්න. දේශනාව දෙන්නේ
    We were informed the presence of enemy's best marksman. He will kill you as soon as he puts his evil eye on you. for god sake officer keep your head down........!!!:baffled:
    ඔය කියන කතන්දරේ අපේ හුගක් උන්ට තේරෙන්නේ නෑ. ඔය කියන්නේ මිෂන් එක ලෝ -ග්‍රවුන්ඩ් ඇප්‍රෝච් එකක් කියලා.....
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙලා රටට වැඩදායි පුද්ගලයෙකු වෙන්න තමා ඕනේ...:rolleyes:
    ලොකු මහත්තුරු වෙන්න ඒන නෑ ඒවට.....
    මොලේ පාවිච්චි කරන්න පුළුවන් එකෙක් වුණාම ඇති.......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කමාන්ඩෝ3 ප්ලේ කලා ද?
    ත්‍රී ඩී ආවේ....ක්‍රැක් එකක් මම ගැහුවේ ගේම යන්නේ නෑ මිෂන්1-2යි ගියේ....
    පළවෙනි ගේම් එකේ තියෙන්නේ එනිමි මාක්ස්මන් කෙනෙක්(ස්නයිපර් කෙනෙක්) මරන්න. දේශනාව දෙන්නේ
    We were informed the presence of enemy's best marksman. He will kill you as soon as he puts his evil eye on you. for god sake officer keep your head down........!!!:baffled:
    ඔය කියන කතන්දරේ අපේ හුගක් උන්ට තේරෙන්නේ නෑ. ඔය කියන්නේ මිෂන් එක ලෝ -ග්‍රවුන්ඩ් ඇප්‍රෝච් එකක් කියලා.....

    නෑ එක ගැහුවේ නෑ...:dull: පොඩ්ඩක් බලලා ඉන්න ඕනේ හිතට අල්ලනවද කියලා...:rolleyes:

    බඩ ගාගෙනම යෑමක් නේද?:baffled:

    හොඳම ස්නයිපින් මිෂන් එක නම් තියෙන්නේ කෝල් ඔෆ් ඩියුටි 4 එකේ.. ඒක නම් උපරිමයී.. ඊට පස්සෙ ආපු එකකට වත් ඒ කොලිටි එකට ලංවෙන්න වත් බෑ..:no:
    වෙලාව අරන් ගැහුවට කමක් නෑ සිරා ගේමක්.:)
     

    kingdewi

    Well-known member
  • නෑ එක ගැහුවේ නෑ...:dull: පොඩ්ඩක් බලලා ඉන්න ඕනේ හිතට අල්ලනවද කියලා...:rolleyes:

    බඩ ගාගෙනම යෑමක් නේද?:baffled:

    හොඳම ස්නයිපින් මිෂන් එක නම් තියෙන්නේ කෝල් ඔෆ් ඩියුටි 4 එකේ.. ඒක නම් උපරිමයී.. ඊට පස්සෙ ආපු එකකට වත් ඒ කොලිටි එකට ලංවෙන්න වත් බෑ..:no:
    වෙලාව අරන් ගැහුවට කමක් නෑ සිරා ගේමක්.:)

    dave තමා යකෝ හොඳම ගේම් එක .කොච්චර වෙලා ගැහුවත් පාඩු නැහැ !
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මතකද????

    commandos_beyond_the_call_of_duty_06.jpg

    COMMANDO2 - Mission 1

    Summer 1940. The allied forces are expelled from the continent, leaving whole the Europe in the hands of III Riech. Hitler plans the invasion of Englang. For weeks on end, the Luftwaffe drops countless bombs to help the invasion force.
    Your men must destroy the installations which are on Gurency, a small British channel island occupied by the Germans. Tha German headquaters counting those installation to help the invasion force. You must at what ever cost to make the channel unbrechble barrier.

    Colonel Montague Smith on mission briefing -

    Welcome to the English channel officer. In this mission your main targets are the radar station & the light house, which are located on the island. further more to make petrol easier for our bombers you should destroy the anti-aircraft batteries, which are located on the island. Once you finished, head for the meeting point, where you would be pick up & taken home safe & sound. Your escape would be easier if you use the lift to the beach.
    Before I finish, I have to remind you that the area is full of under-water mines. So be cautious when you are in water.
    that would be all...Good luck...!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් මහතාණෙනි ..ALTO හෝ මරුති කාරයක් 11 කට ආසන්න ගණනකට සොයා දෙනු මැනව !
    මේ දිනවල කාර් මාකට් එක පජාත වන්නට බැස ඇති නිසා සෙවීම නම් ටොයිස් වෙයි උඹටත්........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොද ස්ට්‍රැටීජික් වෝර්ෆෙයාර් ගේම් එකක් ගහන්න ඕන බං ආයෙම......
    මෙලේට සහ ඇගට හොදට ලේ උනන්න සහ ඇඩ්රිනලීන් වැඩි කරගන්න.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොද ස්ට්‍රැටීජික් වෝර්ෆෙයාර් ගේම් එකක් ගහන්න ඕන බං ආයෙම......
    මෙලේට සහ ඇගට හොදට ලේ උනන්න සහ ඇඩ්රිනලීන් වැඩි කරගන්න.........

    කොමාන්ඩෝ ආයේ ගහන්න දොළක් උපන්නා........ මම මේ බාගන්න ගමන්......... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපි මට සෙට් වෙන්න තිබ්බේ 1997/98 කාලේ...
    අපරාදේ....
    මෙච්චර යුධ කාමයක් තියනව නම් ඇත්තට ම මුහුණ දීල බලන්න සෙට් කරන්න තිබ්බා...
     

    kingdewi

    Well-known member
  • මේ දිනවල කාර් මාකට් එක පජාත වන්නට බැස ඇති නිසා සෙවීම නම් ටොයිස් වෙයි උඹටත්........

    සොයා දුනහොත් බොහෝ පින්ය .ඔබගේ ගෝලයෙකුට කියනු මැනව
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොපි මට සෙට් වෙන්න තිබ්බේ 1997/98 කාලේ...
    අපරාදේ....
    මෙච්චර යුධ කාමයක් තියනව නම් ඇත්තට ම මුහුණ දීල බලන්න සෙට් කරන්න තිබ්බා...

    :P:):):):):) ඉස්කෝලේ යන කාලේ.........