EK Married Club-12

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
:love::love::love:

නැහැ ඉතින් හිනා ගියා.....:lol::lol:


යන්න එපා අලියෝ...උයා නැතිව මට හරි පාළු තියෙයි



:love::love: මාත් දෝණි එක්ක නම් ගොඩක් යාලුයි

:cool: doni ekka man full love ne :rolleyes::love::love:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මේ වෙලාවේ ඔන්ලයින් නැති අපේ යාවජිව සාමාජිකයින්ට සැහෙන බරපතල අසාධාරණයක් වුනේ......

ඔව් වෙන්න පුළුවන්...:dull::dull:
එත් විකි අයියත් මාර බිසී කෙනෙක් නෙහ්...අපි ඒ පැත්ත උනත් තේරුම් ගන්න ඕන අයියේ....මොකද හැමෝම ඉන්න වෙලාවක් නැහැනේ මේකේ.....:(:(
 

kingdewi

Well-known member
  • මේ වෙලාවේ ඔන්ලයින් නැති අපේ යාවජිව සාමාජිකයින්ට සැහෙන බරපතල අසාධාරණයක් වුනේ......

    ඔවු ඔවු ඔවු ඔවු

    ඔව් ඔව් පුරු පුරු ගගා ඩෙලා ගැනමයි ඇහුවේ පහු ගිය ටිකේ.....:D:D:love:

    ඔන්න සාක්ෂි ..අනේ මගේ ඩලා ඩෙලා කෝ කියා කියා අඬනවා :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ දුවන්න යන්නේ චෙක් කරගන්න අර අරූගේ සුන්දර නෝනා මහත්මිය ඉන්න ඉස්පිරිතාලෙට. :)

    උඹ එහෙ යනවද........? අපේ එක්කෙනා නම් ඕෆ් වෙලා....... මොනවත් කෙරෙන්න ඕනෙද......?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පවු අපේ එවුන් ටික........ :(:(:( මම මගේ ටැග් උන් වෙනුවෙන් දෙනවා......

    මොන උට්ටක්ද බං මේ ටැගක් අල්ලං දඟලන්නේ......

    angry-must-resist.svg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් වෙන්න පුළුවන්...:dull::dull:
    එත් විකි අයියත් මාර බිසී කෙනෙක් නෙහ්...අපි ඒ පැත්ත උනත් තේරුම් ගන්න ඕන අයියේ....මොකද හැමෝම ඉන්න වෙලාවක් නැහැනේ මේකේ.....:(:(

    ඒ වුනාට මේකේ යාවජිව සාමාජිකයන්ගෙන් බහුතරයක් නෑ මේක දාන වෙලාවේ....... එක ඒ අයට කරපු බරපතල අසාධාරණයක්....... 11 දාපු වෙලාවේ මට දැනුන හිත් අමාරුව මම හොඳටම දන්නා නිසා මම දන්නවා උන්ගේ හිත වල තියෙන අමාරුව ගැන........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ එහෙ යනවද........? අපේ එක්කෙනා නම් ඕෆ් වෙලා....... මොනවත් කෙරෙන්න ඕනෙද......?

    ටැංකූ පුටා.. ගින්නක් නෑ. සුටුස් ගාලා ඕක දීලා එන්න විතරයි නේ තියෙන්නේ. අවුලක් නෑ.. :)
     

    kingdewi

    Well-known member
  • ඒ වුනාට මේකේ යාවජිව සාමාජිකයන්ගෙන් බහුතරයක් නෑ මේක දාන වෙලාවේ....... එක ඒ අයට කරපු බරපතල අසාධාරණයක්....... 11 දාපු වෙලාවේ මට දැනුන හිත් අමාරුව මම හොඳටම දන්නා නිසා මම දන්නවා උන්ගේ හිත වල තියෙන අමාරුව ගැන........

    මටත් ඕකම උනා 11 දී ! සම්පුර්න ඇත්ත සංජී මල්ලි !
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මෙන්න මේක තමා ඉතින් මට අල්ලන්නෙම නැත්තේ කාන්තා පාර්ශවේ මාත් එක්ක ගේම ඉල්ලන එක......

    ඔව් වලි වලි වලි & වලි........ අයි අවුල්ද.....? :frown:

    :baffled: ow nennam. Hari nam dan oya bayawenna one :( mawa baya nokara:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒ වුනාට මේකේ යාවජිව සාමාජිකයන්ගෙන් බහුතරයක් නෑ මේක දාන වෙලාවේ....... එක ඒ අයට කරපු බරපතල අසාධාරණයක්....... 11 දාපු වෙලාවේ මට දැනුන හිත් අමාරුව මම හොඳටම දන්නා නිසා මම දන්නවා උන්ගේ හිත වල තියෙන අමාරුව ගැන........

    ඔව් වෙන්න ඇති....එත් ටැග් එකකට කමෙන්ට් එකකට එහා ගිය බැදීමක් මේකේ අය අතර තියෙනවා...ඒක නිසා අනිත් හැමදේම ඒ වෙනුවෙන් අමතක කරන්න පුළුවන් වෙන්න ඕන...අනික හැමෝටම උන දෙයක් නෙහ් ඒක...කාටත් පොදුයි....:dull::dull:
     
    Status
    Not open for further replies.