EK Married Club-12

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • පළමු සහ අවසාන නිවේදනයයි.....

    බඩාවරු දෙදෙනා - බස් ලබ්බා සහ අලියා- මෙහි නොපැමිනෙන්නේ නම්,
    මගේ ටැග් දෙක රිලීස් කොට මම ද මෙයින් මකබෑවෙන බව දන්වමි.
    ටැග් යනු නහින්නට දෙයක් නොවේ.....
    අපි නැති අල්ලපනල්ලේ ඕනෑ තරම් කලින් මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් දමා ඇත...
    එය මළ පැනීමට ද හේතුවක් නොවේ.....

    තොපි එන්නේ නැති නම් සෙටමෝලට ද අබ සරණය.........

    උන් දෙදෙනා පැමිණ සුපුරුදු පරිදි පෝස්ට් දමනා තුරු
    නැවත පෝස්ට් නොදමමි...:dull:

    ඔවු අපි ඉඳල මොනවා කරන්නද ..යමු !
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    පළමු සහ අවසාන නිවේදනයයි.....

    බඩාවරු දෙදෙනා - බස් ලබ්බා සහ අලියා- මෙහි නොපැමිනෙන්නේ නම්,
    මගේ ටැග් දෙක රිලීස් කොට මම ද මෙයින් මකබෑවෙන බව දන්වමි.
    ටැග් යනු නහින්නට දෙයක් නොවේ.....
    අපි නැති අල්ලපනල්ලේ ඕනෑ තරම් කලින් මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් දමා ඇත...
    එය මළ පැනීමට ද හේතුවක් නොවේ.....

    තොපි එන්නේ නැති නම් සෙටමෝලට ද අබ සරණය.........

    උන් දෙදෙනා පැමිණ සුපුරුදු පරිදි පෝස්ට් දමනා තුරු
    නැවත පෝස්ට් නොදමමි...:dull:

    Setamola mathak kara tharjanaya kireemak :dull: ma eya hela dakinawa !!! :angry::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආයේ ගෙදර යනකොට උඹ මාවත් ඇන්න පල උඹලාගේ දිහා ඔව්ව පෙන්වලා....... :frown:

    මෙන්නෝ..... දේදුණූ......

    මූ වෙන සබ්ජෙක්ට් එකකට ලෑස්ති වෙන්න යන්නේ........ :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පළමු සහ අවසාන නිවේදනයයි.....

    බඩාවරු දෙදෙනා - බස් ලබ්බා සහ අලියා- මෙහි නොපැමිනෙන්නේ නම්,
    මගේ ටැග් දෙක රිලීස් කොට මම ද මෙයින් මකබෑවෙන බව දන්වමි.
    ටැග් යනු නහින්නට දෙයක් නොවේ.....
    අපි නැති අල්ලපනල්ලේ ඕනෑ තරම් කලින් මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් දමා ඇත...
    එය මළ පැනීමට ද හේතුවක් නොවේ.....

    තොපි එන්නේ නැති නම් සෙටමෝලට ද අබ සරණය.........

    උන් දෙදෙනා පැමිණ සුපුරුදු පරිදි පෝස්ට් දමනා තුරු
    නැවත පෝස්ට් නොදමමි...:dull:

    හුටා....... සෙටමෝලට බාලගිරියා රිංගනවා වගේ........ :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඔව් මට ඒක තේරුනේ පස්සේ..ටිකක් මේ ගැන කල්පනා කරද්දී.....මන් ඔච්චර වෙලා මේ ගැන කල්පනා කළා..ඇත්ත...මන් ඔයත් එක්ක එකගයි අයියේ...අඩුම තරමින් මැසේජ් එකකින් හරි දැනුවත් කළා නම් වටිනවා හැමෝම.....:(:(.​

    විකියා කිව්වට පස්සේ පුළු පුළුවන් හැමෝටම කිව්වා එත් හරිගියේ නෑ....... බඩා මග වැස්සට අහුවෙලා...... තරියාට කෝල් කරගන්න බැරි වුනා ලයින් බිසී....... මිනියා හොස්පිටල් එකේ ඩියුටි...... කිඹුලා එවෙලේ පේෂන්ට් කෙනෙක් එක්ක........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්නෝ..... දේදුණූ......

    මූ වෙන සබ්ජෙක්ට් එකකට ලෑස්ති වෙන්න යන්නේ........ :dull:

    නෑ මම කිව්වේ කිනා ගින්න දීලා මාව ගෙදරින් පැන්නුවොත් ඉන්න තැනක් නැති නිසා මාව කිනලගේ දිහා එක්ක පල කියලා......

    අපිට සමනල හිත් නැත........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පළමු සහ අවසාන නිවේදනයයි.....

    බඩාවරු දෙදෙනා - බස් ලබ්බා සහ අලියා- මෙහි නොපැමිනෙන්නේ නම්,
    මගේ ටැග් දෙක රිලීස් කොට මම ද මෙයින් මකබෑවෙන බව දන්වමි.
    ටැග් යනු නහින්නට දෙයක් නොවේ.....
    අපි නැති අල්ලපනල්ලේ ඕනෑ තරම් කලින් මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් දමා ඇත...
    එය මළ පැනීමට ද හේතුවක් නොවේ.....

    තොපි එන්නේ නැති නම් සෙටමෝලට ද අබ සරණය.........

    උන් දෙදෙනා පැමිණ සුපුරුදු පරිදි පෝස්ට් දමනා තුරු
    නැවත පෝස්ට් නොදමමි...:dull:

    මෙතැන් සිට මමද කිඹුලා අයියාට මගේ සහයෝගය පලකරමි....... ඔහු හා එකතු වෙමි.......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    විකියා කිව්වට පස්සේ පුළු පුළුවන් හැමෝටම කිව්වා එත් හරිගියේ නෑ....... බඩා මග වැස්සට අහුවෙලා...... තරියාට කෝල් කරගන්න බැරි වුනා ලයින් බිසී....... මිනියා හොස්පිටල් එකේ ඩියුටි...... කිඹුලා එවෙලේ පේෂන්ට් කෙනෙක් එක්ක........

    :dull::dull::dull:

    මාත් යනවා අයියේ. අපි දෙන්න විතරයි වගේ... අලියත් නැහැ සුදු අයියත් නැහැ...කිබුලා අයියත් නැහැ... මේක හරියන්නේ නැහැ කට්ටිය නැතිව....:dull::dull: :(:(...කට්ටියම එන දවසට මාත් එනවා:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙතැන් සිට මමද කිඹුලා අයියාට මගේ සහයෝගය පලකරමි....... ඔහු හා එකතු වෙමි.......

    මාත් උඩින්ම සපොර්ට්!!!
     
    Status
    Not open for further replies.