EK Married Club-12

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ටැග් නෑ. මාත් කිඹුලා අයියට සපෝට්.
    තොපි එකෙක් වත් මට මේක දානවා කියලා කිව්වේ නෑ :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Fakr tikath aranma pala :P
    13-1024x560.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පළමු සහ අවසාන නිවේදනයයි.....

    බඩාවරු දෙදෙනා - බස් ලබ්බා සහ අලියා- මෙහි නොපැමිනෙන්නේ නම්,
    මගේ ටැග් දෙක රිලීස් කොට මම ද මෙයින් මකබෑවෙන බව දන්වමි.
    ටැග් යනු නහින්නට දෙයක් නොවේ.....
    අපි නැති අල්ලපනල්ලේ ඕනෑ තරම් කලින් මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් දමා ඇත...
    එය මළ පැනීමට ද හේතුවක් නොවේ.....

    තොපි එන්නේ නැති නම් සෙටමෝලට ද අබ සරණය.........

    උන් දෙදෙනා පැමිණ සුපුරුදු පරිදි පෝස්ට් දමනා තුරු
    නැවත පෝස්ට් නොදමමි...:dull:


    :shocked: මේ මොන උට්ටක්ද......?? මට වැරදිලා මම Married Club 11 එකේ දාන අන්තිම පෝස්ට් එක කියලා දාලා තියෙන්නේ 12 වෙනි එකේ....... :baffled: :dull: තොපි එකේට මෙච්චර කලබල උනේ මොකෝ හොට්ටනි හොට්ටියනි.......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆෝන් එකට ආන්සර් කරන්නේ නෑ නෙවැ..නේද?:angry:
    නැත්තං කතා කරල කියනවා.........
    මේ තාමත් තෝ මාත් එක්ක කතා නැ නේ....
    ගූ ගිහිල්ල බය වෙච්ච බය විල්ලට...........:dull::dull:

    :shocked: 2.30ට කොළඹ ගියේ..... දැන් ටිකකට කලින් ආවේ...... වැස්ස නිසා ෆෝන් එක බෑග් එකේ දාගෙන ආවේ...... ඈහුනේ නෑ කෝල් එනවා........ අපි භය වෙයි..... හෙට මාළඹේට මයිත්‍රී මාමා එනවා නේද......?? යන්න ඕනා බලන්න..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොරෙන් බලන්නේ.....

    :frown: මම පෝස්ට් එක දාලා එහෙන්මම ෆෝන් එක බෑග් එකට දාගත්තා..... :yes: දැන්නේ දැක්කේ වැරදි ත්‍රෙඩ් එකේ දාලා තියෙන්නේ කියලා පෝස්ට් එක....... :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මේ මොන උට්ටක්ද......?? මට වැරදිලා මම Married Club 11 එකේ දාන අන්තිම පෝස්ට් එක කියලා දාලා තියෙන්නේ 12 වෙනි එකේ....... :baffled: :dull: තොපි එකේට මෙච්චර කලබල උනේ මොකෝ හොට්ටනි හොට්ටියනි.......?? :rolleyes:

    Obage hakiyawan alpai...idi watayata yaamara sudusukam natha :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Bye sinhalu..Last post of Elakiri Married Club...:dull:

    :cool: ඈති යන්තම්...... අරකෙන් (ඔව් ඔව්..... :yes: ඒ යූසර් නේම් එකෙන්) දාපන් පෝස්ට් එකක් ලාස්ට් පෝස්ට් කියලා...... ස්තූති....... :D
     
    Status
    Not open for further replies.